කුරුළු කෝපය! Angry Birds v 1.5.1 !

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කුරුළු කෝපය! Angry Birds v 1.5.1 !

    ඔය නිකන් ඉන්න ගමන්, එතකොට කට්ටියට චුට්ටක් කම්මැලි හිතුනම ගහන්න සරල ගේම් එකක්...!!! :)
    මේකේ v 1.0.1 එළකිරි එකේ යාලුවෙක් දාලා තිබුනා...!!! :yes:
    මමත් ඔය ඉඳලා හිටලා ගැහුවා...!!! :P ලස්සන සෙල්ලමක්.! :rofl:
    කුරුල්ලන්ගෙන් ඌරන්ට ගැසීම! :lol::lol::lol:
    ඕකෙ අලුත් වර්ෂන් එක තමා මේ! 1.5.1
    angryboxo.jpg

    AngryBirds1_thumb.jpg


    කැමති අය මෙතනින් ගන්න...!!!




    නැත්නම් මෙතනින්...!!!



    ගහලා බලන්නකෝ හොඳද කියලා...!!! :rofl::P:P:P:rofl:

    ඔන්න මලේ ඔය ඌරට නෙලා වරෙන්!!!! :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ලස්සන සෙල්ලමක්.! :rofl:
    කුරුල්ලන්ගෙන් ඌරන්ට ගැසීම! :lol::lol:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    හාවන්ට ගැසීම නැද්ද?


    ඊළඟට මම දාන්නේ හාවන්ගෙන් පූසන්ට ගැසීම...!!! :angry::angry::angry: ඒක නම් උඹේ ඇඟට එච්චර ගුණ වෙන එකක් නෑ!!! :no::yes::growl::growl::growl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :frown::frown::frown:අඩොව් කව්ද ඩෝ චන්ඩි:growl::growl::growl:...අද නම් කනවා හා මස්...පූසන්ට අලින්ට කේස් දැම්මොත් සොරි තමා:frown::frown::frown::P.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඊළඟට මම දාන්නේ හාවන්ගෙන් පූසන්ට ගැසීම...!!! :angry::angry::angry: ඒක නම් උඹේ ඇඟට එච්චර ගුණ වෙන එකක් නෑ!!! :no::yes::growl::growl::growl:
    හා එක එච්චර ලොකුද බං?
    අපිට දැනෙන එකක්වත් නෑනේ
    චික් වල්කම
    මේ හා ගැරඬියගේ:eek: