එලකිරියෙන් සමුගනිමි
ඔන්න ඉතින් පොඩි සෑඩ් සීන් එකක් කියන්න යන්නේ (සමහරුන්ට ඉතින් ජොලි සීන් එකක්
)
මම හෙට ලංකාවට යන හින්ද වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ ඉස්සර වගේ
දන්නවනේ ඉතින් වැකේෂන් එකකට ගියාම
ඉතින් මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා (සුදු පූස , අලි පටිය , හාවා , දුලාන් , සංකපාල , බ්ලැකා , මිගා , ෂෙනා , මල් බබා , ගයියා , දත් කිඹුලා , මාතර කිඹුලා , කූල් ලයිෆ් ස්ටයිල් අයිය , දාමර් , කුමාරයා , බ්ලැකාලන්තේ හැමෝම , තනිකඩයන්ගේ පාරාදීසයේ සහ ලයන්ස් කින්ඩම් එකේ ඔක්කොම කස්ටිය
) නම් මග අරුණ අය සමා වෙන්න මම මේ හෙන බිසී වෙලාවක කට්ටියට කියන්න ත්රෙඩ් එක දාන්නේ
ඉතින් අපි පුළුවන් වෙලාවක සෙට් වෙමු මාස දෙකෙන් ආයේ මම ඇක්ෂන් එකේ 
එහෙනං ඉතින් අද තමයි ලාස්ට් ඩේ එක
ජය වේවා කට්ටියටම 
ඉතින් මම පුළු පුළුවන් වෙලාවට එළකිරි එන්නම්කෝ
ඔන්න ඉතින් පොඩි සෑඩ් සීන් එකක් කියන්න යන්නේ (සමහරුන්ට ඉතින් ජොලි සීන් එකක්
)මම හෙට ලංකාවට යන හින්ද වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ ඉස්සර වගේ
දන්නවනේ ඉතින් වැකේෂන් එකකට ගියාම
ඉතින් මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා (සුදු පූස , අලි පටිය , හාවා , දුලාන් , සංකපාල , බ්ලැකා , මිගා , ෂෙනා , මල් බබා , ගයියා , දත් කිඹුලා , මාතර කිඹුලා , කූල් ලයිෆ් ස්ටයිල් අයිය , දාමර් , කුමාරයා , බ්ලැකාලන්තේ හැමෝම , තනිකඩයන්ගේ පාරාදීසයේ සහ ලයන්ස් කින්ඩම් එකේ ඔක්කොම කස්ටිය
) නම් මග අරුණ අය සමා වෙන්න මම මේ හෙන බිසී වෙලාවක කට්ටියට කියන්න ත්රෙඩ් එක දාන්නේ
ඉතින් අපි පුළුවන් වෙලාවක සෙට් වෙමු මාස දෙකෙන් ආයේ මම ඇක්ෂන් එකේ 
එහෙනං ඉතින් අද තමයි ලාස්ට් ඩේ එක
ජය වේවා කට්ටියටම 
ඉතින් මම පුළු පුළුවන් වෙලාවට එළකිරි එන්නම්කෝ

Last edited:

මටත් දුකයි 