Who is ur Crush In EK

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ow ubawath langadima marala bokkuwak asse hanganna inne :frown::frown::frown:

    මේ කතාව මම එකදාස් නවසිය බරගනං වලත් මෙයාගෙන්ම අහලා තියෙනවා..
    තාමත් ඒකමයි කියන්නේ..

    දැන්නම් Sure මේ මෙයාම තමයි කියලා..

    (ඕක කියන තව එක්කෙනයි හිටියේ..)

    දිළුමෝ...
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම මේ දැනගන්න වගේ අහන්නේ..
    :P අඳුනන නිසි බළදාරින් කවුරුත් මේ පැත්තේ හිටියේ නෑ නේද..? :P
    නිසි බලදරින් කාවවත් නම් දැක්කේ නෑ මම............
    :dull::dull::dull: