Who is ur Crush In EK

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
මංදා බං..
මම ඉතිං කාටත් පැණිය දාගෙන ඉන්නවා..
ID එකේ අයිතිකාරයා කොල්ලෙක්නම් ඌ හිතනවා ඇති මම GaY කියලා..

(මම Straight කොල්ලෙක් හරිද..)

:eek::eek:අෆි ෆැනියෝ වෙමු:rofl::P:baffled::baffled:


තොපිලා මෙතන මගුලක් කරනවා මෙහෙන් අයිස් කූලා යන්න හදනවා
:dull::dull:
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ මගේ බුදු අයියේ.. එහෙමත් වෙනවද???

    කොහොමද බන් දැන් තුවාලේ.. දැන් ෆිට් නේද>

    ආයෙත් අහලා..

    ඔය පිහි කාරයින්ට පුළුවන්ද බං මාව නවත්තන්න..