Who is ur Crush In EK

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මස්සිනා...?? ඈ යකෝ... තෝ වගෙ එකෙක්ට අපෙ අක්කව දෙන්නැහැ යකෝ.... :P:P උඹව පුනුරුත්තාපනය කරල ගන්න වෙනව... :D:D

    ඒ කියන්නේ පුනුරුත්තාපනය කරලාහරි මට දෙන්න උඹේ හිතේ තියෙනවා..

    ඔහොම යං ඔහොම යං..

    රට පෙරට හාල් 60ට කිව්වලු..
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මම නිදා ගන්න යනවා........;);)
    මම නැති ටිකේ උබල මෙතන කුමන්ත්‍රණ ගහනවා එහෙම නෙමෙය්.......:nerd::nerd:
    හැමෝටම සුබ රාත්‍රියක්........:cool::cool:

    ජය වේවා... බුදු සරණයි.... චෙරියෝ... ස්වීට් ඩ්‍රීම්ස්..... උම්ම්ම්මා.....:P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔන්න ඔන්න ඉතින් උබ බබා වෙන්න හදනවා...........
    අර එදා අපෙන් විස්තර ඇහුවේ.......ඔච්චර ඉක්මනට අමතක උනාද???:eek::eek:



    ඉස්ස්ස්සර ඔය මොකක් හරි වැරැද්දක් වෙන්ඩ ඇති.....අපිට ඒවා මතක නෑ..

    උබ ඒවා මතක් කරන්ඩත් එපා ඒවා හරිය :angry:



     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙන්න එළකිරි කොල්ලෝ.. එහෙනම් රේඩියෝව ආයේ පට්ටාන් ගමු..

    අනිවාර්යයෙන්ම..

    ඒත් කොල්ලො සැප්තැම්බර් දිහාට තමයි ඈ..
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඒ කියන්නේ පුනුරුත්තාපනය කරලාහරි මට දෙන්න උඹේ හිතේ තියෙනවා..

    ඔහොම යං ඔහොම යං..

    රට පෙරට හාල් 60ට කිව්වලු..

    ඒක පස්සෙ බලමුකො... ඉස්සෙලා උඹ පුනුරුත්තාපන කඳවුරකට බැඳිල හැදියන්.... :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම නිදා ගන්න යනවා........;);)
    මම නැති ටිකේ උබල මෙතන කුමන්ත්‍රණ ගහනවා එහෙම නෙමෙය්.......:nerd::nerd:
    හැමෝටම සුබ රාත්‍රියක්........:cool::cool:

    හිටු හිටු..
    මොකද හදිස්සිය..?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒක පස්සෙ බලමුකො... ඉස්සෙලා උඹ පුනුරුත්තාපන කඳවුරකට බැඳිල හැදියන්.... :P

    ඒවා ඕනෙ නෑ..
    නැද්ද උඹලගේ ගෙවල් හරියෙම එකක්..

    එතකොට හවසට හවසට පොඩි Visit එකක් දාන්නත් පුළුවන් නේ..