මෙන්න දවසේ කතාව...........![]()
මොනවා වුනත් උගෙන් ලැබෙන Chance එක නැති කරගන්න ඕනෙ නෑනේ..
ඌවත් Shape එකේ තියාගන්න එපැයි..
ඌවත් Shape එකේ තියාගන්න එපැයි..
මෙන්න දවසේ කතාව...........![]()
මම නිදා ගන්න යනවා........
මම නැති ටිකේ උබල මෙතන කුමන්ත්රණ ගහනවා එහෙම නෙමෙය්.......
හැමෝටම සුබ රාත්රියක්........![]()
මස්සිනා...?? ඈ යකෝ... තෝ වගෙ එකෙක්ට අපෙ අක්කව දෙන්නැහැ යකෝ....උඹව පුනුරුත්තාපනය කරල ගන්න වෙනව...
![]()
මම නිදා ගන්න යනවා........
මම නැති ටිකේ උබල මෙතන කුමන්ත්රණ ගහනවා එහෙම නෙමෙය්.......
හැමෝටම සුබ රාත්රියක්........![]()

ඔන්න ඔන්න ඉතින් උබ බබා වෙන්න හදනවා...........
අර එදා අපෙන් විස්තර ඇහුවේ.......ඔච්චර ඉක්මනට අමතක උනාද???![]()

මෙන්න එළකිරි කොල්ලෝ.. එහෙනම් රේඩියෝව ආයේ පට්ටාන් ගමු..
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ..
ඒ කියන්නේ පුනුරුත්තාපනය කරලාහරි මට දෙන්න උඹේ හිතේ තියෙනවා..
ඔහොම යං ඔහොම යං..
රට පෙරට හාල් 60ට කිව්වලු..

අනිවාර්යයෙන්ම..
ඒත් කොල්ලො සැප්තැම්බර් දිහාට තමයි ඈ..

මම නිදා ගන්න යනවා........
මම නැති ටිකේ උබල මෙතන කුමන්ත්රණ ගහනවා එහෙම නෙමෙය්.......
හැමෝටම සුබ රාත්රියක්........![]()
වරදක් කලත් සිතකින් නොවේ.. රිදවන්නේ පලිගන්නේ ඇයි..
ඒක පස්සෙ බලමුකො... ඉස්සෙලා උඹ පුනුරුත්තාපන කඳවුරකට බැඳිල හැදියන්....![]()
මොනවා වුනත් උගෙන් ලැබෙන Chance එක නැති කරගන්න ඕනෙ නෑනේ..
ඌවත් Shape එකේ තියාගන්න එපැයි..

එච්චර කල් ඉන්න බෑ බන්.. නිවාඩු කාලේ ඉවරයිනේ එතකොට..![]()
ඒවා ඕනෙ නෑ..
නැද්ද උඹලගේ ගෙවල් හරියෙම එකක්..
එතකොට හවසට හවසට පොඩි Visit එකක් දාන්නත් පුළුවන් නේ..
