Who is ur Crush In EK

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය

    අම්මට JAAS..
    කොහොමද බං..

    නෑ නෑ..
    අරූ කැමතියිලු මම උගේ අක්කව MarrY කරනවාඅනම්..
    ඒත් මට මේ දවස් ටිකේ වෙලාවක් නෑ බං MeeT වෙන්නවත්..
    So මම උන්ගේ ගෙවල් ළඟින් නවතින්න තැනක් හෙව්වේ..

    කව්ද ඩෝ අක්කව මැරි කරනවට කැමති උනේ... තොට මාර හදිස්සියක් නෙ තියෙන්නෙ... :P

    දැන් ම ගෙවල් පැත්තෙ එන්න එපා.... උඹව මැරි කොරලම යවයි.... :lol: :lol:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මචෝ..
    පොඩ්ඩක් හිතලා බලලා කතා කරපං..

    :P උඹලගේ අක්කට තමයි හොඳ නැත්තේ.. :P

    තෝ අපෙ අක්කගෙ කවුරුත් නෙවේ නෙ.... ඒක හිතල බලල තමයි බොට ආමන්ත්‍රණය කරේ....:P
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    අම්මට JAAS..
    කොහොමද බං..

    නෑ නෑ..
    අරූ කැමතියිලු මම උගේ අක්කව MarrY කරනවාඅනම්..
    ඒත් මට මේ දවස් ටිකේ වෙලාවක් නෑ බං MeeT වෙන්නවත්..
    So මම උන්ගේ ගෙවල් ළඟින් නවතින්න තැනක් හෙව්වේ..

    හා....පිහි වලි දාගන්නේ නැතුව ඔන මගුලක් :rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    කව්ද ඩෝ අක්කව මැරි කරනවට කැමති උනේ... තොට මාර හදිස්සියක් නෙ තියෙන්නෙ... :P

    දැන් ම ගෙවල් පැත්තෙ එන්න එපා.... උඹව මැරි කොරලම යවයි.... :lol: :lol:

    අසයි බයයි..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තෝ අපෙ අක්කගෙ කවුරුත් නෙවේ නෙ.... ඒක හිතල බලල තමයි බොට ආමන්ත්‍රණය කරේ....:P

    බොලා එළිපිට නොකිව්වට බොලාගෙ අක්කා වගේම බොලාත් මට මනාපයි කියලා මම දන්නවා..