Who is ur Crush In EK

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මමත් දැන් නිදා ගන්න යනව... මගේ අවසන් තීරණය - ගිහාන් අයියට අපෙ අක්ක දෙන්නැහැ... :rofl: හැදිච්ච විදිහට තව මාස තුනක් හිටියොත් සලකා බලන්නම්...:P

    මං යනවා... හැමෝටම බුදු සරණයි.... ගුඩ් නයිට්.... චෙරියෝ..... :) :)

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපෙ අක්කා වැදගත් කාලෙ විදිහට හැදුනෙ... :P සොරි තමා... උඹත් හැදිල ට්‍රයි අගේන්.. ;):P

    පිස්සුද බං..
    අපිත් නිකං යන්නං වාලෙට හැදුනේ නෑ..

    අක්කගෙන් අහපං කොහොම එකක්ද ඕනෙ කියලා..

    ඉල්ලුමේ හැටියට සැපයුම..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    හරි ඇත්ත උනාට යකෝ ඔහොම ප්‍රසිද්ධයේ කියනවාද....උබටමයි පස්සේ කේස් :oo:

    පස්සේ කිසි අවුලක් නෑ..
    මම දැනුත් අතගාලා බැලුවා..
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේකනේ මස්සිනා..
    දැන් එන්න එන්න කාළේ වෙනස්..
    ඒකාලේ තමයි ඔය වැදගත් මිනිස්සුන්ට කෙල්ලො කැමති..
    දැන් උන් කැමති හාල් පාරුවන්ට..

    බලපං..
    දැන් හාල් කිලෝ එකක් කීයද..?

    ගනං හදලා බලපංකෝ හාල් පාරුවක වටිනාකම..

    අඩෝ ඒ කියන්නේ අපි හාල්පාරුවෝ නෙමෙයි....මරුනේ.

    අපි කිව්වට උබ ගැන නම් දන්නේ නැ :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මමත් දැන් නිදා ගන්න යනව... මගේ අවසන් තීරණය - ගිහාන් අයියට අපෙ අක්ක දෙන්නැහැ... :rofl: හැදිච්ච විදිහට තව මාස තුනක් හිටියොත් සලකා බලන්නම්...:P

    මං යනවා... හැමෝටම බුදු සරණයි.... ගුඩ් නයිට්.... චෙරියෝ..... :) :)

    :lol: අක්ක ගන්න නම් උඹෙන් අහන්න ඕනෙද බං :P ela ela gud nyt machoo :D (mokakda aththatama me akka cn eka? :eek: )
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් දැන් නිදා ගන්න යනව... මගේ අවසන් තීරණය - ගිහාන් අයියට අපෙ අක්ක දෙන්නැහැ... :rofl: හැදිච්ච විදිහට තව මාස තුනක් හිටියොත් සලකා බලන්නම්...:P

    මං යනවා... හැමෝටම බුදු සරණයි.... ගුඩ් නයිට්.... චෙරියෝ..... :) :)

    Gud Night මස්සිනා..
    බොලා අකමැති වුනාට අවුලක් නෑ..
    බොලාගේ අක්කා මට මනාපයි..