බොට මනාප වෙන්න මම GAY ද...?පල ඩෝ යන්න.... තෝ වගේ හාල්පාරුවෙක්ට අපෙ අක්ක කැමති වෙයිද...
![]()
මේකනේ මස්සිනා..
දැන් එන්න එන්න කාළේ වෙනස්..
ඒකාලේ තමයි ඔය වැදගත් මිනිස්සුන්ට කෙල්ලො කැමති..
දැන් උන් කැමති හාල් පාරුවන්ට..
බලපං..
දැන් හාල් කිලෝ එකක් කීයද..?
ගනං හදලා බලපංකෝ හාල් පාරුවක වටිනාකම..
දැන් එන්න එන්න කාළේ වෙනස්..
ඒකාලේ තමයි ඔය වැදගත් මිනිස්සුන්ට කෙල්ලො කැමති..
දැන් උන් කැමති හාල් පාරුවන්ට..
බලපං..
දැන් හාල් කිලෝ එකක් කීයද..?
ගනං හදලා බලපංකෝ හාල් පාරුවක වටිනාකම..

පත්තර කිව්වට බෝතාල්.. පරණ යකඩේ..
අඩෝ ගිහාන් මෙන්න උබෙන් මොනාදෝ අහනවා...

ඔන්න සීන් එක 


