ඔට්ටා..
happata sidi dakapu kal
deyyo dakka wage meya

ammapa?
ඔයාව දැකල පුරැදුයි වගේ



oya Anuradhapure bus stand eke hitiyada?

ඔට්ටා..

ammapa?
ඔයාව දැකල පුරැදුයි වගේ




එකත් හැබෑව..
අඩිත් හරියන්නේ නැ...කැපෙනවානේ..ගැවුනොත් ඇගෙන් කෑල්ලක් නෑ

අරූ මොකක්ද අත ගාල තියෙන්නේ? මේ මහා රෑ![]()

කොව්ව එකද?onna ithin apita mewwa eka daanawa
ade ehe mehe wela ena tikata thread 1 sahenna gihin ne![]()
ඔව් බං ත්රෙඩ් එක මෙව්වා උණා ටුක් ගාල ලෝල්මටත් රංගේ නම් තේරිලා තිබ්බේ.. ඒකයි දැන් ගලෝල විසික් කරලා කෙලින් ඉන්නේ..එහෙම තමයි හිතෙන්නේ..
එල්ලගත්තමනේ රඟේ තේරෙන්නේ..

උඹ බය උණා නේද? නරක තැනකට වත් වැදිලා තිබ්බොත් කියල
lol

බෝතල් කට්ට කොහොමද පනින්නේ?
උෘ මේ බොතල් කට්ටක් පනින ගමන්ද මන්දා...

happata sidi dakapu kal
deyyo dakka wage meya
ammapa?
oya Anuradhapure bus stand eke hitiyada?![]()
ඒ පැත්ත පලාතකට ගිහින් නෑඑල එල පිය හරියට මැනලා හෙට කියහන් කීයද කියලාකස්ටියටම මම කිව්වා එහෙමනම්..
මම දැන් විසිවෙන්නයි යන්නේ..
හෙට උදේම ඉක්කෝලෙට යන්න ඕනෙ..
අපේ ඉක්කෝලෙට අවුරුදු 125ක් සපිරෙනවා කියලා පාගමනක් තියෙනවා..
අම්මට වගේ සලකන ඉක්කෝලෙට ඒ වගේ සුවිශේශ වෙලාවක යන්න එපැයි..
ඒක නිසා මම නින්ද සොයා පියමනිනවෝ..

බෝතල් කට්ට කොහොමද පනින්නේ?![]()

නෑ නෑ.. දැන්නං නෑ.. මැරෙනකන් අසාද්ය උනාලු.
ඔව්....අසාද්ය නැ නේ.
u kattath aran giya nidaganna
උගෙන්ම තමා අහන්ඩ වෙන්නේ....මොකද අපි ඔවා කලින් පැනලා තියෙන එකක්යැ
math giyoo 
ane hafoooiiii...mama nam GT aiyata try karanne nathoooooooooo....
try karanna ona kamakuth nathooooooooo....
![]()
![]()
![]()
නිකං වාතයක් ගියා වගේද?LOL


suuus gala iya...
den mona loke innawada mannan danne ne..
gedarin kemathi nisa Moon ekata gihin eti
