කාන්තාව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ සීය‍ගෙ පුස්කොල පොත් අදිද්දි පරණ ශ්ලෝකයක් හම්බ උනා
    එලකිරි යාලුවන්ටත් දෙන්න හිතුන නිසා මේකෙ දැම්ම

    උදුම්බරං භවං පුෂ්පං
    ස්වේත වර්නස්ස කාකදං
    මතස්‍ය පාදං ජලං අනිබ්බිසං
    නාරි චිත්තං නවිස්සතී..


    තේරුම -
    අත්තික්කා ගස්වල මල් පිපුනා කීවත් එය විශ්වාස කරන්න
    සුදු පැහැති කපුටන් සිටින බව කීවත් විශ්වාස කරන්න
    ජලය මතුපිට මාළුන්ගේ පාසටහන් තිබෙන බව කීවත් විශ්වාස කරන්න
    එහෙත් කාන්තාවන්ගේ සිත පමණක් කිසිදා විශ්වාස නොකරන්න


     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මටනම් Sure ම නැහැ.:no::no::no:
    ළඟ හිටියනම් කොනිත්තලවත් බලන්න තිබුන.:oo::oo::oo:
    ඈ බන් වතිලයෝ තොට හෙවනැල්ලක් තියනවද
    :confused::confused::confused::confused::confused:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගැනු ළමයිගේ ඉස්කෝලෙකට යන්න පාර පොඩ්ඩක්................:sorry:

    මේ මුසල මුස්සිල්ල කොහෙන් කඩා පාත් උනාද
    යකෝ මේවගේ දුක් වෙන අවස්ථාවක තෝ මගේ යකා අවුස්සන්නද හදන්නේ

    :growl::growl::growl::growl:
     

    Mozilla

    Well-known member

  • මේ මුසල මුස්සිල්ල කොහෙන් කඩා පාත් උනාද
    යකෝ මේවගේ දුක් වෙන අවස්ථාවක තෝ මගේ යකා අවුස්සන්නද හදන්නේ

    :growl::growl::growl::growl:

    :sorry: දන්නේ නැති දෙයක්නේ ඔයි මං ඇහුවේ ඉතින්.......මොකද්ද දුක?:eek:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :sorry: දන්නේ නැති දෙයක්නේ ඔයි මං ඇහුවේ ඉතින්.......මොකද්ද දුක?:eek:

    ඇයි බන් වතිලය ආපහු ආපු එකට අපි දුක් වෙන්න එපායැ
    නැත්තනම් සතුටු වෙන්න යැ

    :lol::lol::lol::lol: