අපේ සීයගෙ පුස්කොල පොත් අදිද්දි පරණ ශ්ලෝකයක් හම්බ උනා
එලකිරි යාලුවන්ටත් දෙන්න හිතුන නිසා මේකෙ දැම්ම
උදුම්බරං භවං පුෂ්පං
ස්වේත වර්නස්ස කාකදං
මතස්‍ය පාදං ජලං අනිබ්බිසං
නාරි චිත්තං නවිස්සතී..
තේරුම -
අත්තික්කා ගස්වල මල් පිපුනා කීවත් එය විශ්වාස කරන්න
සුදු පැහැති කපුටන් සිටින බව කීවත් විශ්වාස කරන්න
ජලය මතුපිට මාළුන්ගේ පාසටහන් තිබෙන බව කීවත් විශ්වාස කරන්න
එහෙත් කාන්තාවන්ගේ සිත පමණක් කිසිදා විශ්වාස නොකරන්න
රෙප් එකක් දීලම වෙල්කම් කියන්නම්!
උඹේ ගෝත ටෝක් දකින්න නැතුව නිකන් එලකිරිය පාලුයි වගේ බං. 
තොපි වගේ අමන රැලක් දාල යන්න හිත දෙන්නෙ නෑ ඕයි...........
ඔය වෙලාවට තමයි හිතෙන්න උඹ ගියා නම් එකක් කියල...
