EK DOWN????

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I had to take down the server for some emergency upgrades bro.
    Sorry about the inconvenience caused.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාතර කිඹුලා;10367255 said:
    මම නම් තාම දැකලා නෑ ඩවුන් වුන දවසක්
    ඊයෙ පැයක් විතර ඩවුන් වෙලා තිබ්බෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාතර කිඹුලා;10371797 said:
    ඒ ඩවුන් වෙලාද මචන් අප්ඩේට් එකක් කියලා නේද කිව්වේ ? :confused:
    update කියලා තිබිලා ඊට පස්සෙ වැඩ කරන්නෙ නැතිවම තිබුනා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඊයෙ පැයක් විතර ඩවුන් වෙලා තිබ්බෙ.
    update කියලා තිබිලා ඊට පස්සෙ වැඩ කරන්නෙ නැතිවම තිබුනා.

    eeye down une na. eeye update kiyala thibbeth naha. Pereda thama update kiyala thibune. Peredath down une naha.
    Oyage ara caching prashne ho wena monawa hari machine or connection prashnayak.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eeye down une na. eeye update kiyala thibbeth naha. Pereda thama update kiyala thibune. Peredath down une naha.
    Oyage ara caching prashne ho wena monawa hari machine or connection prashnayak.
    පෙරේදා කේස් එක ගැන තමයි කතා කරන්නෙ.
    updating කියන මෙසේජ් එක දාලා තිබුනට පස්සෙ site එක ලෝඩ් වෙන්නෙ නැතුවම තිබුනා. එක්කො server එක restart කරන්න ඇති.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පෙරේදා කේස් එක ගැන තමයි කතා කරන්නෙ.
    updating කියන මෙසේජ් එක දාලා තිබුනට පස්සෙ site එක ලෝඩ් වෙන්නෙ නැතුවම තිබුනා. එක්කො server එක restart කරන්න ඇති.
    server eka restart kalath 2mins yai, payak down wenna widiyak naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    eeye saha ada down unema naha. Site eka godak fast load wenna ona.
    very fast!