මහත්වෙමුද(සිංහලබෙහෙතක්)

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මහත්වෙමුද(සිංහලබෙහෙතක්)

අමුක්කරා මුල් කසාය සතර නැලියකට එළකිරි දහසය නැලියක් එක් කොට ශෙෂ කර කකාරා සිහිල් වු කල් මත් ගා තෙල් ගෙන නැවත අමුක්කරා කසායෙහි එ තෙල් එක්කොට එම මුල් කල්කලා තෙල් පමණ එළකිරි එක්කොට පදමට කකාරා බා පෙරා ශක්කිදැන නුවණැතියන් විසින් පානයට යෙදිමෙන් ඉතා ක්ෂය වු දේහය නැවත ස්තුල වන්නේය.

(ආන්නද මෛත්‍රිය හිමියන්ගේ සිංහලේ අත්වෙද පොත 113 වෙනි පිටුව )

picture002fzv.jpg

Last edited:
  • Like
Reactions: Double S and TakurZ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    අමුක්කරා මුල් කසාය සතර නැලියකට එළකිරි දහසය නැලියක් එක් කොට ශෙෂ කර කකාරා සිහිල් වු කල් මත් ගා තෙල් ගෙන නැවත අමුක්කරා කසායෙහි එ තෙල් එක්කොට එම මුල් කල්කලා තෙල් පමණ එළකිරි එක්කොට පදමට කකාරා බා පෙරා ශක්කිදැන නුවණැතියන් විසින් පානයට යෙදිමෙන් ඉතා ක්ෂය වු දේහය නැවත ස්තුල වන්නේය.

    (ආන්නද මෛත්‍රිය හිමියන්ගේ සිංහලේ අත්වෙද පොත 113 වෙනි පිටුව )

    :eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් මහත් වෙන්න ඕනි. හැබැයි මේක තේරෙන්නෙ නැහැ. තේරෙන විදිහට පොඩ්ඩක් කියපන් මචං එලකිරි වගේ..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මටත් මහත් වෙන්න ඕනි. හැබැයි මේක තේරෙන්නෙ නැහැ. තේරෙන විදිහට පොඩ්ඩක් කියපන් මචං එලකිරි වගේ..

    මස් මාලු ඒම කෑවා නම් මහත් වෙන්න පුලුවන්......:lol::lol:;)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    කවුරුත් දන්නේ නැද්දබන් මම දන්නේත් නැ