මහත්වෙමුද(සිංහලබෙහෙතක්)
අමුක්කරා මුල් කසාය සතර නැලියකට එළකිරි දහසය නැලියක් එක් කොට ශෙෂ කර කකාරා සිහිල් වු කල් මත් ගා තෙල් ගෙන නැවත අමුක්කරා කසායෙහි එ තෙල් එක්කොට එම මුල් කල්කලා තෙල් පමණ එළකිරි එක්කොට පදමට කකාරා බා පෙරා ශක්කිදැන නුවණැතියන් විසින් පානයට යෙදිමෙන් ඉතා ක්ෂය වු දේහය නැවත ස්තුල වන්නේය.
(ආන්නද මෛත්රිය හිමියන්ගේ සිංහලේ අත්වෙද පොත 113 වෙනි පිටුව )

Last edited: