මහත්වෙමුද(සිංහලබෙහෙතක්)

chanukadl

Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    ado meke thiyana ewa hoyanna hadata yanna wei (debara mul,mithila sabo mul,elawara mul,raththampala biju........)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තේරුම් ගන්න පුලුවන් වුනා නම් විතරක් මදි..
    මේවා හොයා ගන්න පුලුවන් වෙන්නත් ඕනේ.. එකයි ප්‍රශ්නේ..
    නැත්නම් සිංහල වෙදකම් කොයි තරම් හොදයි ද.. කවදාත් වරදින්නේ නම් නෑ..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සුදුලූණු බික් 10ක් දෙකොන් කපා බඳුනකට දමන්න.එයට එළකිරි නැළි 4ක් එකකොට උකු වන තෙක් උනු කරන්න.මිශුණය කැටි ගැසීගෙන එනවිට එළඟිතෙල් නැළියක් එක්කර හොඳින් කලවම් කර අතිරස පදමට එනවිට කරාබු නැටි,සාදික්කා,වසාවාසි,එනසාල්,සූදුරු,මහදුරු,අරලු,තිප්පිලි මුල්,ගම්මිරිස්,කොත්තමල්ලි,ඉඟුරු,කුංකුමප්පු,දේවදාර,අසමෝද පනම්පෙති යන සියල්ලෙන් කළඳ බැගින් ගෙන කුඩුකර දමා මී පැණි පත 3ක්ද දමා හොද පදමට එනතුරු උනුකර ලිපෙන් බා නිවුනු පසු භාජනයකට දමා අසුරා වරකට රුපියලේ කාසියක තරම වළඳා උනුදිය පානය කරන්න.වාපිත් සෙම්කෝෂ නසා ශරීර වර්ධනය ඇති කරන ජීවක රසායනය මෙය වේ.

    කරාබු නැටි,සාදික්කා,වසාවාසි,එනසාල්,සූදුරු,මහදුරු,අරලු,තිප්පිලි මුල්,ගම්මිරිස්,කොත්තමල්ලි,ඉඟුරු,කුංකුමප්පු,දේවදාර,අසමෝද

    මචන් ඔය රතුවෙන් තියෙන ටිකත් සිංහලට හරවලා දාපන්කෝ :lol::lol: ඕවල නම් අහලා අවරුදු ගානක් වෙනවා :lol::lol:.
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    5.gif
    තේරෙන සිංහලෙන් දාපන්කෝ.................බංංංංංංංංංංංං:sorry::sorry::sorry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හිසරදයට

    අබ,අමු ඉඟුරු,සුදුලූණු එකට අඹරා රෙදිකඩක ගා නලලට හෙලීමෙන්
    සුව වේ.

    ත්‍රෙඩ් එකටනම් අදාලද මන්දා.coollifestyle4u අයියා සිංහල බෙහෙතෙ ගුණ ගැන දාලා තිබුණ නිසයි දාන්න හිතුනේ

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    දත් කැක්කුමට

    ඉද්ද කොළ ගෙන කොටා යුෂ කටේ දමා කලතා ඉවත දැමීමෙන් සුවවේ
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කුරුලෑ වලට

    01 කලාදුරු අල ,තන කිරෙන්:shocked: අඹරා ගෑමෙන් සුවවේ.

    02 ලොත් සුඹුල්,වදකහ,කොත්තමල්ලි,පිනි දියෙන් අඹරා ගෑමෙන් සුවවේ

    03 සුදු හදුන් දෙහි ඇඹුලෙන් ගලගා රාත්‍රියේ මුහුණ උනු දියෙන් සෝදා තෙත මාත්තුකර ගාන්න.
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ස්වප්න මෝචනයට:shocked::shocked::shocked:

    කැසිපිත්තන් කොළ කොටා එම යුෂ නැවුම් භාජනයකට දමා තබන විට දොදොල් මෙන් ගන වේ.එයට සීනි යොදා කෑමෙන් ගුණ ලැබේ
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :shocked::shocked::lol: කම්සැප වැඩිවෙලා විඳීමට :lol::shocked::shocked:

    ඔළිඳ කොළ,ඇඹුල් දොඩම් යුෂයෙන් කොටා යුෂගෙන ශිෂ්නයේ ආලේප කර ගත් පසු බොහෝ වේලා රමණයේ යොදාගත හැක.

    (ගෑණි දැනගත්තොත් එහෙම ඇඹුල් දොඩම් ගාල දැම්මේ කියලා @##$ $#@$# @$#$ :lol::lol::lol:)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365

    :lol::lol::lol::lol::shocked::lol::lol:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    :shocked::shocked::lol: කම්සැප වැඩිවෙලා විඳීමට :lol::shocked::shocked:

    ඔළිඳ කොළ,ඇඹුල් දොඩම් යුෂයෙන් කොටා යුෂගෙන ශිෂ්නයේ ආලේප කර ගත් පසු බොහෝ වේලා රමණයේ යොදාගත හැක.

    (ගෑණි දැනගත්තොත් එහෙම ඇඹුල් දොඩම් ගාල දැම්මේ කියලා @##$ $#@$# @$#$ :lol::lol::lol:)

    ගැනිනේ මුණ ඇබුල් වෙයිද දන්නේ නැ:rolleyes: ,,ඇබුලට:P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :shocked::shocked::lol: කම්සැප වැඩිවෙලා විඳීමට :lol::shocked::shocked:

    ඔළිඳ කොළ,ඇඹුල් දොඩම් යුෂයෙන් කොටා යුෂගෙන ශිෂ්නයේ ආලේප කර ගත් පසු බොහෝ වේලා රමණයේ යොදාගත හැක.

    (ගෑණි දැනගත්තොත් එහෙම ඇඹුල් දොඩම් ගාල දැම්මේ කියලා @##$ $#@$# @$#$ :lol::lol::lol:)

    පොඩ්ඩක් හිටහන්!!උඹ ඉස්සෙල්ලා කියහන් උඹ මේක ටෙස්ට් කරලා බලලද අපිට කියන්නේ
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ගැනිනේ මුණ ඇබුල් වෙයිද දන්නේ නැ:rolleyes: ,,ඇබුලට:P
    එක තමයි බන් දැන් ක්‍රමෙට ඉතින් ඔක හරි නැ දොඩම් ටික ඔකකොම ලෙවකලනේ ලිදට දාන්නේ:lol: