සුදුලූණු බික් 10ක් දෙකොන් කපා බඳුනකට දමන්න.එයට එළකිරි නැළි 4ක් එකකොට උකු වන තෙක් උනු කරන්න.මිශුණය කැටි ගැසීගෙන එනවිට එළඟිතෙල් නැළියක් එක්කර හොඳින් කලවම් කර අතිරස පදමට එනවිට කරාබු නැටි,සාදික්කා,වසාවාසි,එනසාල්,සූදුරු,මහදුරු,අරලු,තිප්පිලි මුල්,ගම්මිරිස්,කොත්තමල්ලි,ඉඟුරු,කුංකුමප්පු,දේවදාර,අසමෝද පනම්පෙති යන සියල්ලෙන් කළඳ බැගින් ගෙන කුඩුකර දමා මී පැණි පත 3ක්ද දමා හොද පදමට එනතුරු උනුකර ලිපෙන් බා නිවුනු පසු භාජනයකට දමා අසුරා වරකට රුපියලේ කාසියක තරම වළඳා උනුදිය පානය කරන්න.වාපිත් සෙම්කෝෂ නසා ශරීර වර්ධනය ඇති කරන ජීවක රසායනය මෙය වේ.

ඕවල නම් අහලා අවරුදු ගානක් වෙනවා 
.
අඹරා ගෑමෙන් සුවවේ.

කම්සැප වැඩිවෙලා විඳීමට 

)කම්සැප වැඩිවෙලා විඳීමට
ඔළිඳ කොළ,ඇඹුල් දොඩම් යුෂයෙන් කොටා යුෂගෙන ශිෂ්නයේ ආලේප කර ගත් පසු බොහෝ වේලා රමණයේ යොදාගත හැක.
(ගෑණි දැනගත්තොත් එහෙම ඇඹුල් දොඩම් ගාල දැම්මේ කියලා @##$ $#@$# @$#$)

කම්සැප වැඩිවෙලා විඳීමට
ඔළිඳ කොළ,ඇඹුල් දොඩම් යුෂයෙන් කොටා යුෂගෙන ශිෂ්නයේ ආලේප කර ගත් පසු බොහෝ වේලා රමණයේ යොදාගත හැක.
(ගෑණි දැනගත්තොත් එහෙම ඇඹුල් දොඩම් ගාල දැම්මේ කියලා @##$ $#@$# @$#$)
,,ඇබුලට
කම්සැප වැඩිවෙලා විඳීමට
ඔළිඳ කොළ,ඇඹුල් දොඩම් යුෂයෙන් කොටා යුෂගෙන ශිෂ්නයේ ආලේප කර ගත් පසු බොහෝ වේලා රමණයේ යොදාගත හැක.
(ගෑණි දැනගත්තොත් එහෙම ඇඹුල් දොඩම් ගාල දැම්මේ කියලා @##$ $#@$# @$#$)
එක තමයි බන් දැන් ක්රමෙට ඉතින් ඔක හරි නැ දොඩම් ටික ඔකකොම ලෙවකලනේ ලිදට දාන්නේගැනිනේ මුණ ඇබුල් වෙයිද දන්නේ නැ,,ඇබුලට
![]()