මම_ෆුල්_ජොලියෙ
හි හි කස්ටිය කොහොමද ආ......
උබල බලනව ඈති මුට පිස්සුද කියල
....නෑ බොලව් මම තනිකඩයෙක් උනා නෙව
කට්ටියට මතකද දන්නෑ මට කෙල්ල බුට තියපු වෙලවෙ කරගන්න දෙයක් නෑතුව ඔයලගෙන් උපදෙස් ඉල්ලුවා 
http://www.elakiri.com/forum/showthread.php?t=1132776
මතකයි නෙ.....කට්ටිය එක එක විදියෙ උපදෙස් දිල තිබුන නොවඈ
.... තෑන්ක්ස් උපදෙශ දිපු හෑමොටම...
හි හි මම පනවගෙ ආදරෙ කරපු කෙල්ල මට නෑති උනා
...එ දවස්වල මම හිතුවෙ එයා නෑතුව මටත් ජිවත් වෙන්න බෑරිවෛ කියල
...එත් එහම උනෙ නෑ නොව...මම මෙ ඉන්නෙ හොදට
....මට තෙරුන එකි මට කරල තියෙන්නෙ අම්බ ප්‍රොඩාවක් බ
ව...අනෙ මාත් ගොන් නාම්බ අහුඋනා නෙ ගෑනුන්ගෙ මායම් වලට
...ශෑක්....

මම පස්සෙනෙව ඔක තෙරුනෙ
...... උබල නම් ඔවට අහු වෙන්න එපා...හරිය..
ආදරෙ කරනවනම් හොදට හොයල බලලා කරපන් තමුන්ට ගෑලපෙන කෙනෙක්ට හරිය
...ඔන්න එහෙනම් අයිමට් තෑන්කු කිවුවා....

ආයිමත් කෑල්ලක් කරනකොට කට්ටියගෙන් උපදෙස් ගන්නම් කො
එල ඈ....

Last edited: