රට ජාතිය වෙනුවෙන් බයිසිකල් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා.
patta bump
patta bump
patta bumpSuzuki VTR 250 [/COLOR
Price -147,6860 Rs
Year - 2011
![]()
![]()
![]()

ඔන්න මගෙනුත් යමක්
ජපානේ බයික් ඇත්තටම පට්ට ගණන්.ගණන් කිව්වට මෙහෙ ටැක්ස් එකත් වැදුනම බඩු පැකට් මචන්.උඹල කවදාවත් ජපන් බයික් ගන්ඩ යනකොට ඒකේ තියෙන මීටරේට , චැසි නම්බරේට එහෙම අහුවෙන්ඩ යන්ඩ එපා.ඔය කුරුණෑගල ඉන්නේ බයික් කපුටෝ.උන් යාඩ් එකට ජපන් බයික් ගේන හැටි දැක්කම සසර කලකිරෙනව ඕයි.කෙලින්ම වැල තමා ගේන්නේ.ඊට පස්සේ 3M වලින් වැඩේ ගොඩ දානව.
මෙන්න නියම බැරෑන්ඩ් නිව් ජපන් බයික් .ගාන දැක්කම උඹලට හිතාගත්තැහැකි වෙයි සිරා ප්රයිස් එක මේක තමයි .කාට හරි ඕනේ නම් Vat File එකක් ඕපන් කරල ගෙන්න ගන්න එකයි තියෙන්නෙ.කුරුණෑගල වැල් බයික් වල ගානත් එක්ක බලපුවම කුරුනෑගල බයික් වල තත්වේ හිතාගත්තැහැකි නේද?ඒත් අවුලක් නෑ බන්.වැල් වුනත් ඉන්දියන් වලට වඩා වැඩ.
Honda Super Cub 110 ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ
Brand New
Year 2012
price - Rs 585, 400
Made in -Japan
![]()
![]()
![]()