ඔයාගෙ ජීවිතය මං හින්ද නාස්ති වෙයි?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයාගෙ ජීවිතය මං හින්ද නාස්ති වෙයි?

    dead.jpg

    ඔයාට මතකයි නේද,

    මම එක පාරක් මේක නවත්තමුයි කිව්ව.
    ඔයාට ආදරේ නැතිකමකට නෙමේ,
    මට වෙන කරන්න දෙයක් නැති හින්ද.

    ආයෙ යාලු වුනේ
    ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන
    ඒත් අවුරුදු ගානක් තිස්සේ මාව හදපු
    අම්මටයි, තාත්තටයි හරස් වෙන්නෙ කොහොමද

    ඒත් දැන්නම් මට තේරෙනවා
    අපි මේක නැවැත්තුවොත් හොදයි
    මොකද ඔයාගෙ ජීවිතය ,
    මං හින්ද
    නාස්ති වෙලා යනව දකින්න
    මම කැමති නෑ
    අපි හොද යාලුවො විදියට ඉමු...

    Code:
    http://www.sith-nivalana.blogspot.com/
     
    • Like
    Reactions: sam@ and wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔයාගේ ජීවිතයත් මගේ ජීවිතයත් මේ සම්බන්දේ නිසා නාස්ති වෙලා යනවා දකින්න මම කැමති නෑ කියලා තිබුනානම් හරියටම මම කියපු කාරණයක් වගේ
    ඉතින් ඒ කියන්නේ හරිම අපූරු නිර්මාණයක්...:yes:
    ++
    උබේ පොස්ට් වලට reply කරන්න ගිහින් මට් දවසක් -rep දීලා තිබුනා කව්රු හරි මම තාම ඒ කේන්තියේන් ඉන්නේ gama ඉල්ලුවා කව්රුත් ඉදිරිපත් උනේ නෑ:sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයාගේ ජීවිතයත් මගේ ජීවිතයත් මේ සම්බන්දේ නිසා නාස්ති වෙලා යනවා දකින්න මම කැමති නෑ කියලා තිබුනානම් හරියටම මම කියපු කාරණයක් වගේ
    ඉතින් ඒ කියන්නේ හරිම අපූරු නිර්මාණයක්...:yes:
    ++
    උබේ පොස්ට් වලට reply කරන්න ගිහින් මට් දවසක් -rep දීලා තිබුනා කව්රු හරි මම තාම ඒ කේන්තියේන් ඉන්නේ gama ඉල්ලුවා කව්රුත් ඉදිරිපත් උනේ නෑ:sorry:

    උබ එහෙමද කිව්වෙ , හැබැයි මම මෙහෙම කිව්වෙ , ගනන් ගන්න එපා බන් , රෙප් කැපුවොත් කියපන් , සලකාබලමු
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබට ආදරේ කෙල්ලෙක් නෙවේද බන් හිටියේ...සෙට් වෙලා...:(

    මට වැඩිය , කෙල්ල මට අදරෙයි මචන් , ඒත් ඕක කියොපුවාම ප්‍රශ්නෙ තේරෙයි උබට
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජීවිතයෙ සමහර තැන් වලදි අකමැත්තෙන් උනත් ඔයවගේ තීරණ ගන්න වෙනවා බ්‍රෝ..:(:(
    නිර්මානය ලස්සනයි...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජීවිතයෙ සමහර තැන් වලදි අකමැත්තෙන් උනත් ඔයවගේ තීරණ ගන්න වෙනවා බ්‍රෝ..:(:(
    නිර්මානය ලස්සනයි...

    ස්තූතියි සහෝ