නෑ යාළුවා ඔය මට හොද උපදෙසක් දුන්නේ......යාලුවා මම ඔයාගෙ ඉත රිද්දුවානම් සමාවෙන්න යාලුවා..![]()





නෑ යාළුවා ඔය මට හොද උපදෙසක් දුන්නේ......
හිතට තවත් රිදෙන්න දෙයක් නෑ යාළුවා......![]()

හොදට ඉතලා බලලා තීරණයක් ගන්න...

මම දන්නවා යාළු.....
මොකද කිව්වොත් යාලුවා මේ වෙන දෙවල් හැටියට ..හරි දුකයි...ඒකයි ඔයාට කිව්වෙ..හොදට ඉතලා බලලා තීරණයක් ගන්න...
අනිත් එක ටික දවසකට විතරයි ඔය දුක තියන්නෙ බලන්න්කො මම බොරුද කියන්නෙ කියලා.?
එදාට මං කියපු ටික ඔයාට මතක් වෙයි..අන්තිමෙට මට කියන්න තියන්නෙ කාවවත් විශ්වාස කරන්න එපා.විස්වාස කරන්න පුලුවන් කාලයෙක් නෙමෙයි මේක...(family members hera)






තැන්ක්ස් අය්යේ......ඔය කාලෙට ඔය දේවල් හිතට තදින්ම දැනෙනවා .... එත් මල්ලි ... කෙල්ලෝ ගැන ඕනවට වැඩියේ හිතන්න එපා .... තමුන්ට proposal එකක් නැතිනම් affair එකක් තියෙද්දිත් උබ වගේ එකෙක්ට love කරන කෙල්ලොත් ඉන්නවා.. මටත් කාලෙකට උඩදී ඕව වගේම එකක් උනා ... නමුත් කාලෙත් එක්ක හිත හදා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ... දැනට හොදට ඉගෙන ගනින් .. නියම ආදරේ නියම වෙලාවට ලැබෙයි ...



මම දන්නවා යාළු.....
කොහොමත් දන මගේ හිත ඔය වගේ ගොඩා...ක යාළුවොන්ගේ උපදෙස් නිසා හැදිලයි තියෙන්නේ....
i konw that brother
some day i will be there for me....![]()

ගුඩ් ලක් සහොදරයා...
ඔයාට ඔහිට වඩා හොද කෙල්ලෙක් ඔයාගෙ දෙමව්පියන් හොයලා දෙයි...
වැඩිය ඉතන්න යන්න එපා..
පව් වලින් තොර ජිවිතයක් ගෙනියන්න ඔක්කොම හරි යයි..

.uba nikan chaa wenna yanne.issella igenagena hitapan oya ganunta love karanna yanne nathuwa.nathnam eki hoda porak ekka badala yanakota uba appa kadeka appa dai.apita owa wela thiyena hinda kiyanne..ganu hinda life eka nathi karaganna epa.hoda jobak set wela geyak aran car ekak gaththoth ganu 1 ta 10 hoyaganna puluwan.මචෝ... මම ඉපදුනෙත් ජොබ් එක්කමයිAPOOOOOOOO badu kiyanne nadu.uba nikan chaa wenna yanne.issella igenagena hitapan oya ganunta love karanna yanne nathuwa.nathnam eki hoda porak ekka badala yanakota uba appa kadeka appa dai.apita owa wela thiyena hinda kiyanne..ganu hinda life eka nathi karaganna epa.hoda jobak set wela geyak aran car ekak gaththoth ganu 1 ta 10 hoyaganna puluwan.





මල්ලී උඔ තාම පොඩිම පොඩියි
ඒක උඔට තේරෙනවද?
උඔ තාම මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ කී දවසක්ද?
ඇත්තටම උඔ මේ ලෝකේ ගැන මොනාද දන්නේ?
හදවතින්ම අහපන් උඹේ???
මචන් උඔව දෙමව්පියෝ පොඩි දවස්වල ඉදන්ම වියදම් කරලා
ඉස්කෝලේ යවලා ඒ ගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලයි
මේ උඔ ඉන්න තත්වෙට ගෙනත් තියෙන්නේ
ඒක නිකමට හිතේ තියගනින්‍කෝ පැත්තකින්
දැන් මේ පුරස්නේ බලමු
උඔ කෙල්ලෙක් ගැන හිතන් හිටියා
ඒ කෙල්ල ඒකක කථා කලා
ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා
කෙල්ලගේ අම්මා බැන්නා
දැන් මෙතන වැරැද්ද කාගෙද?
මගෙද අර කෙල්ලගෙද කෙල්ලගේ අම්මගේද නැතිනම් අර කෙල්ලගේ කොල්ලගෙද?
මචන් මං බොහොම ප්‍රායෝගික මිනිහෙක්
මං සුරංගනා ටෝක් දෙන්නෑ මෙතන
ඇත්ත කථා කරන්නේ
උඔ දැන් මට කියපන්
කෙල්ලක් දැක්ක පමණින් ආදරේ කරන්න ඕනිද?
ආදරේ කරන්න ඉස්සෙල්ලා (සීරියස් හිතට ගන්න කලින්)
ඒකි ගැන හොයලා බලන්න ඕනි නැද්ද?
කොල්ලෙක් ඉන්නවද කියලාවත්?
උඔ හිතනවද උඔට කථා කරන හැම කෙල්ලම උඔට හම්බෙයි කියලා?
උඔ හිතනවද උඔ නෙමෙයි වෙන ඕනිම කෙනෙක්ගේ හිතේ ආදරයක් (අවංක පිවිතුරු ආදරයක්) ඇතිවෙන ඕනිම කෙල්ලක් ඒ කෙනාට ලැබෙයි කියලා??
මචන් එහෙනම් මේක සතුටින් පිරිච්ච මගුල් සක්වලක්නේ
එහෙනම් මෙච්චර විරහ ගී ඇත්තෙත් නෑ
මචන් මේක සරල දෙයක්
උඔ තේරුම් ගනින්
උඔ තාම පොඩි එකා
මං දන්නවා උඔට මේක අමතක කරන්න අමාරුයි කියලා
ඒත් ඒක කරන්නම ඕනි
ඒකි උඔට ලැබෙන්න තියෙනවනම්
අනිවා ඒකි උඔ ලගට එනවා
අම්මලා ගැන හිතලු එග්සෑම් හොදට කරපන්
අනිත් එක තමයි මචන්
මේ ලෝකේ නහයෙන් ඇඩුවා කියලා
කිසිම දෙයක් ලබාගන්න බෑ
ඔය හින්දි චිත්‍රපටි වල වගේ
මචන් ලෝකේ කියන්නේ හැගීම්බර තැනක් නෙමෙයි
උඔ වැටුනොත්
උඔ ගැන දුක් වෙන්න ඉන්නේ දෙමවුපියෝ විතරමයි
ඒකේ ආය තරක කරන්න දෙයක් නෑ
ඒක හින්දා ඕක ඔතනින්ම අමතක කරපන්
ආය කිසිම දෙයක් හිතන්න යන්න එපා
දුක් සින්දු අහන්න එපා
වෙනදාට වඩා යාළුවෝ එක්ක හිටපන්
ආතල් ගනින් වෙනදාටත් වඩා
පුළුවන් තරම් සෙට් එක එක්ක ඉදපන්
තනියෙන් ඉන්න එපා
උඔට පුළුවන් ඕක අමතක කරන්න
අමතක නොකලොත්
මං අද කිව්වා කියලා හිතාගනින්
උඔට සාර්ථක මිනිහෙක් වෙන්න බැරි වෙනවා
ඕක උඔට ලොකු බාදාවක් විතරයි
තව ආදරේ ලබන්න කරන්න උඍට කල් තියෙනවා මල්ලියෝ....

මචෝ... මම ඉපදුනෙත් ජොබ් එක්කමයි
ස්තූතියි යාළු උපදෙස් වලට.....
හ්ම්..
ගුඩ් ලක් සහොදරයා...
ඔයාට ඔහිට වඩා හොද කෙල්ලෙක් ඔයාගෙ දෙමව්පියන් හොයලා දෙයි...
වැඩිය ඉතන්න යන්න එපා..
පව් වලින් තොර ජිවිතයක් ගෙනියන්න ඔක්කොම හරි යයි..
![]()








කෙල්ල කලුතරද බන්??
මම නම් හිතන්නේ කෙල්ල උබට කිව්වේ බොරු බන්
කොල්ලෙක්ට අවංකවම ආදරය කරන කෙල්ලෙක් නම් උබට කවදාවත් මැසේජ් කරන්නේ නැහැ
කොල්ලෙක් ඉන්නවා නම්, උබ ඒකි එක්ක යාලු වෙන්න එපා
කොල්ලෙක්ට ආදරය කරන ගමන් වෙන කොල්ලෙක්ටත් මැසේජ් කරනවානම් කෙල්ලගේ ඉතුරු ටික උබම හිතා ගනින්














ඔව් බන් මම දැන් ගොඩා...ක් ඉවසනවා.....hadissi wenna epa machan...iwasapan......ubata hoda answer ekak labeyi......




නෑ අය්යේ මම ආයෙත් STUDIES පටන් ගත්ත....![]()