ඔව් රුෂි මම මගේ කතාව මුල ඉඳන් ඒ කියන්නේ මම ඉපදෙන්නත් කලින් ඉන්දන්සහන් අයියෙ.. ඔයා කවදාවත් ඔයාගෙ කතාව කිව්වෙ නෑ නෙ අපිට.. ඒක කිව්වොත් ඔයාගෙ හිත හැදෙන්නෙ නැති වෙයිද?![]()
උඹට ඕනිම දෙයක් අපිට කියපන්..ඒකිට වටින්නෙ නැති වුනාට උඹේ ජීවිතේ අපිට වටිනවා..උඹට ඕනම දේකට අපි ඉන්නවා කියල මතක තියා ගනින්..
mamath mage first love eken boot ekak kaapu ekek..mage karumeta mata ekige wedding ekatath yanna wet una..mama giya..adanne nethuwa gihin awa..awata passe eduwa eka wenama kathawak..ita passeth karumetama ekige wedding video eka edit karannath matama baara dunna..happpooo,,sathi gaanak video eka bala bala ada adaa mama eka edit kara..mama badinne nehe kiyaa hithuwa..eka une 4 yrs walata kalin..ada,,,,, ada mama godak lucky boyfriend kenek..mata godak gelapena kellek set wela innawa mage wasanawata..den meeka thamai mage life eka..parana ewa mathak weddith den hari wikara wage..eda mama eduwa eka gena mama ada worry wenawa.. den mama harima lucky life ekak karagena yanawa..time will heal everything.. hope for best...ඉවසන්න ටිකක්..
kolla api ekenma ubath ekka innawa.hithata thawa haiya aran jewath weyan macho. ubata waradinnaa.. uba kella issaraha balla una kiyala kawadawath duk wenna epa mokada uba bokkenma lov karapu nisa. eth ekita kawada hari konda kelin tiyagana nagitala pennapan eki ubawa maranna haduwata ubawa maranna yakshayatawath baa kiyala.jaya wewa!
ගොඩක් පින් මචන්ලා උබලට මම වෙනුවෙන් කතා කරනවට.මව දැකලවත් නැති උබල මෙහෙමapi ekenma ubath ekka innawa
![]()
ඔව් රුෂි මම මගේ කතාව මුල ඉඳන් ඒ කියන්නේ මම ඉපදෙන්නත් කලින් ඉන්දන්
කියන්න කියල හිතාගෙන ඉස්සරම පටන් ගත්ත.මම sat ගැන Thread ඒක කලෙත් ඒ කාලෙමයි..
එත් ඒ කලේ මගේ pc එකේ ප්‍රස්නයක් නිසා ඒක පාරට කරන ඔක්කොම ඒවා නැති වෙනවා.මම
කීප පාරක් ගානට ඔලුවේ බර නිදහස් කරගෙන ලියපු හැම දේම නැති උණා.ඒ දේ කීප පාරක්ම
උණා.ඒක නම් ඊටත් වඩා දුකක් උණා මට.හිතේ තියන දේ එලියට දා ගන්නවත් නැති තරමට
මම මොනවා හරි දෙයක් කරලා ගිය ආත්මෙක..මම තවත් උත්සහ කරේ නැහැ ඊට පස්සේ , මේක
එක්කම ඉන්න වෙන බව තේරුණා මට..ඉවසගන්න බැරි වෙලාවට ඔලුව විකාරෙන් කියවනවා,
අනික් වෙලාවට ඒවා අමතක කරගන්න විකාර කියවනවා.අන්තිමට හැම දේම නැති වේවි යනවා..
පිස්සු වගේ.මට හිතා ගන්න බැරි එකම දේ මෙතරම් මම පව් කරලා ඇත්ද කියන ඒක විතරයි.
මම කරපුව ගිය ආත්මෙක හරි මට කව්රු හරි කියනවනම් මම ගොඩක් සතුටින් මේ පව් ගෙවනවා..
එත් මම මේ ගෙවන්නේ නොදන්නා වැරැද්දකට දඩුවම්, එහෙම දඩුවමකින් වැඩක් තියේද මිනිහෙක්ට?
ගොඩක් පින් මචන්ලා උබලට මම වෙනුවෙන් කතා කරනවට.මව දැකලවත් නැති උබල මෙහෙම
මව නිවන්න කතා කරද්දී හිතට ලොකු සැනසීමක් එනවා මගේ හැම දේම කැප කරපු අය මව නැති කරන්න
එළවන් එද්දී බන්.
මම ගෙවන්නේ පුදුම හැඟී හොරා ජීවිතයක්.මම මටම මේ කරගන්නේ පුදුම බොරුවක්.
මම මෙහෙම net එකේ ඉන්න වත්, මේවගෙන් මට අතල් වත් නැහැ බන්.මම මේ කරන්නේ මව රවට්ටගන්න
ඒක විතරයි..මම හැම දේම කියන්නම් උබලට.
මේක කෙල්ලෙක් නිසා උණා දෙයක් නෙවේ බන්,මම ඉපදෙන්නත් කලින් ඉන්දල වෙන දෙයක්.පුදුම
දිග කතාවක්,අදෝනාවක් ඒක.මම ආස නැහැ බන් තව කෙනෙක්ගේ ඔලුව මගේ මල ජරා ජීවිතෙන් පුරවන්න..
එත් මම ඒක මගේ ඔලුවෙන් පිට කරන්න ඕනේ.මොකද එකේ හැඟුණ කතා ගොඩක් තියෙනවා මිනිස්සු
නොදන්න.. .
එත් ඊට පස්සේ මට ආයේ එන්න බැහැ හිතට එකගව මේකට..
එත් මම මේ බරෙන් නිදහස් වෙලා ලැබෙන ඕනේ දෙකට දැන් වත් යන්න ඕනේ.ඉන්න ඉන්න මාව නැති
වෙනවා.පුළුවන් වෙලේ නොගියොත් මෙහෙමවත් යන්නවත් බැරි වෙනවා මට ..

ලංකාවේ එල කොල්ලන්ගෙ සිකුරු නීච වෙලාවත් ද?
දකින දකින තැන කොල්ලන්ට කෙල්ලො බූට් තියල.. වෙන එකෙක් එක්ක සෙට් වෙලා.ගෙදරින් කැමති නැහැ කියල නතර කරල. නැත්නම් දෙක තුනක් එකට කරනවා.. ඉස්සර වුන දේ දැන් අනිත් පැත්ත පෙරලිලා වගේ..වැඩිපුරම බූට් කන්නෙ දැන් කොල්ලො..මල් වගේ කෙල්ලන්ගේ හිත් දැන් ගල් වෙලා.දවසකට අනිවා මේ වගේ අවාසනාවන්ත ත්‍රෙඩ් 2,3ක් එලකිරි එකේ වැටෙනවා..ඒව දැක්කම ගල් වගේ කියන අපේ හිත් උනු වෙලා කදුලු ගලනවා..ඇත්තටම මොනාද මේ වෙන්නේ? කව්ද මේවලට වග කියන්න ඕනි
http://www.elakiri.com/forum/showthread.php?t=1147637
http://www.elakiri.com/forum/showthread.php?t=1146297
http://www.elakiri.com/forum/showthread.php?t=386652
http://www.elakiri.com/forum/showthread.php?t=698758
http://www.elakiri.com/forum/showthread.php?t=396967
http://www.elakiri.com/forum/showthread.php?t=1144936
මේ දැම්මේ දැන් මේ මොහොතේ හෝම් පේජ් එකේ ඩිස්කස් වෙන ත්‍රෙඩ් ටිකක්..
මේක රී පෝස්ට් උනත් කතාකරන්න ඕන වැදගත් ත්‍රෙඩ් එකක්....
.

uba awada me tread ekath kanna?? 
paw nodi palayan ban..

මේක රී පෝස්ට් උනත් කතාකරන්න ඕන වැදගත් ත්‍රෙඩ් එකක්....
අනේ මන් ද බන් මටත් ඕවා නොසෑහෙන්න ඇහෙනව..
මොනව කරන්නද බන් ,ඕවා නිසා මට දැන් කෙල්ලන්ව එපාම වෙන තත්වෙකට ඇවිත් තියෙන්නෙ...
එත් අපි කොල්ලොනේ බන් ,එහෙම දෙයක් නැතුවත් බෑ...
දැන් වෙන දේවල් එක්ක බැලුවම හැම කෙල්ලෙක්ම ඔයවගේ කියල තමයි හිතන්න වෙන්නේ....

ඉතින් එහෙම නම් අපි හැමදාම හිතාගෙන ඉන්න ඕන නෙ කොල්ලො ඔක්කොම එහෙමයි කියලා.. අපිට වෙන ඒව බැලුවම...
ඕව ඔහොම තමයි සහෝ.. ගනන් ගන්න එපා. හරි කෙනා හම්බ වුනාම ඔය හැම ප්‍රශ්නෙම හරි යනවා. දුක් වෙන්න එපා.![]()
මෙතන තව සීන් එකක් තියෙනවා..කෙල්ලෙක්ට බූට් එකක් වැදුනම කෙල්ලගේ දුක නැති කරන්න (නළවන්න) ඕන තරම් කට්ටිය ඉන්නවා..එහෙම දුක කියල නැලවෙන්න කැමති කෙල්ලොත් ඉන්නවා.. හැබැයි කොල්ලෙක්ට එහෙම දුක කියන්න බැහැ. කොල්ලෙක් එහෙම කිව්වොත් වැඩි පිරිසක් කියන්නෙ උඹ මහ *** (නපුංසකයෙක්) කියල. ඒක තමයි සමාජය..කෙල්ලව තියා ගන්න ඕනිනම් කෙල්ලව අසරණ තත්ත්වයට පත් කරල (තටු ගලවල) තියන්න ඕනි කියල පිළිගැනෙන්නෙ.. එහෙම එකේ කොල්ලො තමන්ගේ දුක කාටවත් කියන්නෙ නැහැ. හිතින් විදව විදව ඉන්නවා.. මේ ත්‍රෙඩ් එකෙන්ම දකින්න ඇති.. ඒක නිසා හරි ආදරය කරන ගොඩක් කොල්ලන්ට වැඩි හරියකට මේ සීන් එක පොදු වෙලා..අපේ එල කොල්ලන්ගෙ කරැමෙ..මම කියන්නෙ හරි ආදරය කරන කොල්ලො ගැන..
ow ban honda kolloOonta thamaii itin oka venne aii kelloOonge thatu galavanna puluwan unath ehema keranne na kella gena hitha ... kellage thatu galewwanam un vendagena eii eth ehema adarayak siravata vedak nane ban...

මෙතන තව සීන් එකක් තියෙනවා..කෙල්ලෙක්ට බූට් එකක් වැදුනම කෙල්ලගේ දුක නැති කරන්න (නළවන්න) ඕන තරම් කට්ටිය ඉන්නවා..එහෙම දුක කියල නැලවෙන්න කැමති කෙල්ලොත් ඉන්නවා.. හැබැයි කොල්ලෙක්ට එහෙම දුක කියන්න බැහැ. කොල්ලෙක් එහෙම කිව්වොත් වැඩි පිරිසක් කියන්නෙ උඹ මහ *** (නපුංසකයෙක්) කියල. ඒක තමයි සමාජය..කෙල්ලව තියා ගන්න ඕනිනම් කෙල්ලව අසරණ තත්ත්වයට පත් කරල (තටු ගලවල) තියන්න ඕනි කියල පිළිගැනෙන්නෙ.. එහෙම එකේ කොල්ලො තමන්ගේ දුක කාටවත් කියන්නෙ නැහැ. හිතින් විදව විදව ඉන්නවා.. මේ ත්‍රෙඩ් එකෙන්ම දකින්න ඇති.. ඒක නිසා හරි ආදරය කරන ගොඩක් කොල්ලන්ට වැඩි හරියකට මේ සීන් එක පොදු වෙලා..අපේ එල කොල්ලන්ගෙ කරැමෙ..මම කියන්නෙ හරි ආදරය කරන කොල්ලො ගැන..

Apita duka witharak nevei. Apahasa, ninda..![]()

ehema seen ekakuth thiyenawa...

ehema seen ekakuth thiyenawa...
ethakota kawda mewa walata waga kiyanna oni??

ane na saho. E mathaya waradiy. Apita ehema duka kiyanna ba. Mokada ethakota ninda apahasa thawath wadiy. Dan balanna. Pirimi lamainta me forum eke duka kiyanna puluwan. Eth api methana ehema kiwwoth eka joke ekata gannawa neda hamoma? Aththa samajeth e wage. Ehema boot ekak waduna kiwwoth minissu hithanne kolla hamdema karagena atha ariya kiyala. Api andanna giyoth minissu kiyanne wade waradila kolla anatha karala giya nisa andanawa kiyala.
Sanasanna ena aya enne adareta nevei, wena deyak karaganna. (meka mama danna kenekuta una. E girlge boy eya atha ariyama eya ekka yalu wenna kenek awa. Hari adaren katha kale. Eth passe baluwana eyata ona wela tiyenne 'machan, mama aruge parana kallen honda fun ekak gaththa kiyanna.)
gedarata kiyannath ba apita guti kanna wei. Yaluwo unath baninawa. Api oyalata wada hariyata asarana wenawa e welawata.
Apita duka witharak nevei. Apahasa, ninda..![]()

oya meh forum ekata oyage duka kiala thread ekak dannakoOo JOKE ekak veiida nedda kiala ... mama kianava try kerala balannakoOo oyage hitha hadanna Poooolimata kastiya indiii... kellek anduwama mona lokeka unath eva phidala nalavanna kastiya innava ... Gedarata kianna berii eka nam aththa thamaii itin kollonta mokakvath nane