ලංකාවේ එල කොල්ලන්ගෙ සිකුරු නීච වෙලාවත් ද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්දා.. මෙවට වග කියන්න ඕන මට නම් හිතෙන විදියට අපි හිතන විදිය. එකක් අනික් අයගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක. අනික සමාජෙ හැම දේ ගැනම වැරදි විදියට හිතන එක. අනික ඕනවට වඩා කා ගැන වුනත් බලාපොරොත්තු තියාගන්න එක. :(:(

    මට නම් කියන්න තියෙන්නෙ සිරාවට නොකරන ඒව, කරගන්න බෑ කියල දන්න ඒව පටන් ගන්න එපා. (දෙන්නම දැනගෙන ෆන් එකට කරනවනම් ඉතින් මම දන්නෙ නෑ. ඒක එයාලගෙ වැඩක්.) ඒත් අනික් අයගෙ නිකන් දුක් දෙන්න හොඳ නෑ. අනික double game ඕන නෑ නෙ. එපා නම් ඒක හොඳින් කියල යනවා. :yes::yes:

    :yes::yes: den telecast wena drama, film walin godak kello, kollo cha wenawa..:growl::growl:.

    thawa deyak..oya piliganne nethi wenna puluwan..hebei
    den kello hari yakada wage.. keli kamak (geenu kamak) eththema nehe,, othanadi kello kolloo wenna yanawa..kolla balla wanawa..(okkoma nemei, wedi pirisak) issara kollek diha ehek erala beluwe nethi kella den kolloth ekka set wela club, party, dayout walata hari hariyata set wenawa..samaharu @POSH@ wenna ehema karanawa.. hediyawa godak adu wela..:(:( kolla kemathi kellanta (kollo wage kellanta nemei)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    oya meh forum ekata oyage duka kiala thread ekak dannakoOo JOKE ekak veiida nedda kiala ... mama kianava try kerala balannakoOo oyage hitha hadanna Poooolimata kastiya indiii... kellek anduwama mona lokeka unath eva phidala nalavanna kastiya innava ... Gedarata kianna berii eka nam aththa thamaii itin kollonta mokakvath nane :rolleyes::rolleyes::rolleyes:

    මම දැක්ක මේ ඊයෙ කවුද එක්කෙනෙක් එහෙම දුක කියන්න පටන් අරන් ඒක කට්ටිය ජෝක් එකට අරන් තිබුනා. මට නම් දැන් දුකක් නෑ. හැබැයි තිබුන කාලෙ ගොඩක් අය ඒක තෙරුම් ගත්තෙ නෑ. අනික සහෝ ඒ සනසන්න එන අය එන්නෙ හොඳකට නෙවෙයි. වෙන වෙන ඒවට. ඒක මම දැන් අත්දැකීමෙන් දන්නවා. අනිවාර්යෙන්ම හිතන්නෙ ඔහොම එකක් වුන කෙල්ලෙක්ගෙන් තමන්ට ඕන ඒව කරගෙන ෆන් ගන්න පුලුවන් කියල එවෙලෙට. :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    ලංකාවේ එල කොල්ලන්ගෙ... 06-15-2011 09:58 AM
    හැබැයි මෙන්න මෙහෙම කැත කතා කියන පිරිමි බාග නම් ඉතින් ගෑනු දාල යන එක අහන්න දෙයක් නෑ. මොකද මෙහෙම "අඩුපාඩුවක්" තියෙන අය එක්ක ඉන්න කවුරුවත් කැමති වෙන්නෙ නෑ නෙ. පිරිමියෙක් නම් අඩු ගානෙ කෙලින් කතා කරන්න වත් පුලුවන් නෙ ගෑනුන්ට කුනුහරුප නොකියා. :lol::lol::lol::lol::lol::lol:

    sorry dear..oyata me tread eka nisa wechcha deeta..:(:(
    mama tread eka demme mehema ayata konda pana nethi ayata nemei. oya ganan ganna epa,,, eththatama api katha karanne kello - kollo gena..oya kiwwa wage ara jathiye aya gena nemei..ganan ganna epa.. kelin katha karanna beri minissuth innawa.. :growl::growl:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :yes::yes: den telecast wena drama, film walin godak kello, kollo cha wenawa..:growl::growl:.

    thawa deyak..oya piliganne nethi wenna puluwan..hebei
    den kello hari yakada wage.. keli kamak (geenu kamak) eththema nehe,, othanadi kello kolloo wenna yanawa..kolla balla wanawa..(okkoma nemei, wedi pirisak) issara kollek diha ehek erala beluwe nethi kella den kolloth ekka set wela club, party, dayout walata hari hariyata set wenawa..samaharu @POSH@ wenna ehema karanawa.. hediyawa godak adu wela..:(:( kolla kemathi kellanta (kollo wage kellanta nemei)

    අනේ මන්ද සහෝ.. ඔයා කොල්ලො වගේ වෙනව කියන්නෙ මොකටද කියල මම දන්නෙ නෑ නෙ. අපි යකඩ වගේ උනා නම් ඒ ඇයි කියල හිතන්න. අද සමාජෙ කරදරයක් නැතුව ඉන්න පුලුවන් එහෙම කෙනෙකුට විතරයි. ඉගෙන ගන්න ගියත්, ජොබ් එකකට ගියත් එහෙම අහිංසක අසරණ විදියට හිටියොත් කවදාවත් වැඩක් කෙරෙන්නෙ නෑ. තමන්ගෙ වැඩේ කොහොම හරි කරගන්න යකඩ වලට තමයි අද ජිවත් වෙන්න පුලුවන් පාඩුවෙ. එහෙම නැතුව හිටියොත් මිනිස්සු එක දුර්වල කමක් කියල හිතල ඒකෙන් ප්‍රයෝජන ගන්න එනවා.

    මම දැකල තියෙන පොඩි උදාහරනයක් කියන්නම්, මෙකට සම්බන්ද නෑ. campus එකක හවස ලෙක්චර් එකක අත්සන් කරන්න තියෙන attendance sheet එක අන්තිම මොහොතෙ ලැබුනොත් වෙන එක බලන්න. කොල්ලො කෙල්ලන්ව පෙරලගෙන ගිහින් ඒක අත්සන් කරනවා. කෙල්ලන්ට ඒක ගන්න වෙන්නෙ අන්තිමට. ඒත් රෑ වෙලා ගෙදර යන එක වැඩිපුර අමාරු කාටද? ඒත් ඔතන කොල්ලෙක් වගේ ගහගෙන ඕක කරගන්න පුලුවන් කෙල්ලෙක් හිටියොත් එයා වැඩෙ කරගෙන යනවා. අර හැදිච්චකමට හිටි ලමයි අමාරුවෙ. මම කියන එක තේරෙනවද?
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    reputation_neg.gif
    ලංකාවේ එල කොල්ලන්ගෙ... 06-15-2011 09:58 AM lankawe kello kollanta boot denne lankawe kollange paiya loku nathi hinda.hoda mahatha black american karayek ta kiyala aragaththa lankawe kellek kawadawath uta boot eka thiyanne naha u ekita puke ariyath.nodakin wal hathiriyo
    හැබැයි මෙන්න මෙහෙම කැත කතා කියන පිරිමි බාග නම් ඉතින් ගෑනු දාල යන එක අහන්න දෙයක් නෑ. මොකද මෙහෙම "අඩුපාඩුවක්" තියෙන අය එක්ක ඉන්න කවුරුවත් කැමති වෙන්නෙ නෑ නෙ. පිරිමියෙක් නම් අඩු ගානෙ කෙලින් කතා කරන්න වත් පුලුවන් නෙ ගෑනුන්ට කුනුහරුප නොකියා. :lol::lol::lol::lol::lol::lol:

    මේවා ගොං පාට් මේව ගනං ගන්නෙපා...
    Thnx 4 the ideas! Rep++
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    sorry dear..oyata me tread eka nisa wechcha deeta..:(:(
    mama tread eka demme mehema ayata konda pana nethi ayata nemei. oya ganan ganna epa,,, eththatama api katha karanne kello - kollo gena..oya kiwwa wage ara jathiye aya gena nemei..ganan ganna epa.. kelin katha karanna beri minissuth innawa.. :growl::growl:

    ඕව ගන ගන්නෙ නෑ සහෝ. මීට වඩා කොච්චර ඒව වෙනවද? දාපු කෙනාට එයාගෙ ජාතිය තේරුම් ගන්න මම එක දැම්මෙ. :):):)
     
    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    mamat elakiri ekata alut nam ne. eeth mama thama junior memeber kenek. eeeth January 3rd idan mama Elakiri eke post nitarama balanawa. dan ayyala akkala ahai magen ai january 3rd idan post balanne kiyala. hmmmmmm eda thama mage jeewithe nawathuna dawasa. mata karanna kisima deyak thibbe ne. kollek nisa adannat be. wetena kandulu iwasagannat be. Mata elakiri yaluwo ekka mage duka beda ganna hitunat mata ehema karanna be. mata mechchara dukak deepu kena dan godak satutin innawa. eeth eya danne ne mama dukin kiyala. mokada mama eka pennane nethi nisa katawatma. eeeth dan 6 months wenawa. thaamat ???????????????? eya ekkai mama jeewat wenne hithin. :(:(:( kawadahari eya mata labewi............(Sry singlish walin liyanna unata. Mama sinhala typing danne ne.)
     
    http://www.madurax86.com/rsinglish/

    මේකෙන් ලෙසියෙන් සිංහල ටයිප් කරන්න පුලුවන්. install කරගන්න. ඒකෙ වෙබ්සයිට් එකේ instructions තියෙනවා.

    ගියපු අය ගැන හිතන්න එපා. ඉස්සරහ ජීවිතෙ ගැන හිතන්න. ගියේ එපා නිසා නෙ. එහෙම කෙනෙක් හින්ද දුක් විඳින එක තේරුමක් නෑ සහෝ.
     
    thnk you frnd :) hmmm mamat dannawa eya giye mawa epa nisa kiyala. mama hithata kiwwat eka Hitha pili ganne ne. mona karannada. Dawasaka amathaka wewi mata hema dema. eee dawasa enakan innawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thnk you frnd :) hmmm mamat dannawa eya giye mawa epa nisa kiyala. mama hithata kiwwat eka Hitha pili ganne ne. mona karannada. Dawasaka amathaka wewi mata hema dema. eee dawasa enakan innawa

    ඉවසපන් බන් ටිකක්. time will heal everything.. මට වුනා වගේ උඹටත් හොද කලදසාවක් අනිවා එයි..hope for best.
     
    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0

    ඉවසපන් බන් ටිකක්. time will heal everything.. මට වුනා වගේ උඹටත් හොද කලදසාවක් අනිවා එයි..hope for best.

    hmmm....balamu yaluwa. matat honda kalayak ewi........:) :)
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    කාලේ වෙනස් සිද්දවෙන දේවල් දිහා බලන් ඉන්නේ මමත් සිද්දිය දැක්ක දවසට ඔයා වාගේ ත්‍රෙඩ් කීපයක්ම තියෙනවා :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලේ වෙනස් සිද්දවෙන දේවල් දිහා බලන් ඉන්නේ මමත් සිද්දිය දැක්ක දවසට ඔයා වාගේ ත්‍රෙඩ් කීපයක්ම තියෙනවා :confused:

    :(:(
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    කෙල්ලොන්ගෙ හිත් මල් වගේ...උදෙට පිපිල හවසට පර වෙනව
    කොල්ලොන්ගෙ හිත් ගල් වගෙ...දෙයක් කෙටුවොත් සදාකල් එය එලෙසින්ම තියෙනව:yes:

    ඒකයි හෙතුව:lol: