Channel 4 to air film on SL

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    :angry::(

    channel 4 ekata dan na deyak nathuwa newei dan ne

    Channel 4 is banned in SL (no entry)

    lankawe anduwa channel 4 ekka gamak dagena

    lankawe anduwe rata media welata access den ne naha kiyala Aljazeera banala show ekak dala

    current government

    Diplomacy - F
    Personal relations - F
    Media freedom & Law - F


    plan ekak nathi ohe yana anduwak dan thiyen ne :angry:

    උබ ඒ හදිසියට විභාගෙකුත් තිබ්බද F දාගෙන යන්න ,
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ( THIS IS FROM ANOTHER THREAD )

    :lol:

    anduwe supporter mole hoda naha :yes:

    rajavahini balagena mulu loketama 'kotiya kotiya' kiyagena hitapan

    KP, Karuna "deshapremin" ne ubalata :lol:

    අපි අවිචාරවත් විදියට එක් එක්කෙනාට මඩ ගහගන්න එක නවත්තලා ඇත්තටම මේ ප්‍රශ්නෙ ගැන විවෘතව හිතල බලමු...

    මේ විඩියො එකේ රූපරාමු ඇත්ත නම් අපේ හමුදාව නෙමෙයි කවුරු කළත් මහා අපරාදයක්.

    L.T.T.E. එකෙන් සිල් ඇඳුමෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සු මරන විඩියො එකක් දැකල තියනව මම කොහෙදි හරි.

    මම හිතන්නෙ මේ ඒක...

    1985 වෙසක්



    ඒ වගේ අපරාධ වලට විරුද්ධව ලෝකයාට කරන්න පුළුවන් දෙයක් නැද්ද?

    2006 ඔක්. 16, දිගම්පතන බෝම්බය ( මරණ 92 - 103 )

    2006 ජුනි 15, කැබිතිගොල්ලෑව බස් බෝම්බය ( මරණ 60 )

    1999 සැප්. 18, ගෝනගල සංහාරය ( මරණ 54. කපා කොටා ඝාතනය )

    1996 ජුලි 24, දෙහිවල දුම්‍රිය බෝම්බය ( මරණ 64 )

    1996 ජනවාරි 31, මහ බැංකු ප්‍රහාරය ( මරණ 91 )

    1995 ඔක්. 16, නැගෙනහිර සිංහල ගම්මානයක සිදු කළ සංහාරය ( මරණ 120 )

    .

    .

    .

    .

    (1987 ජූනි 2, අරන්තලාව - 35 නමක්)

    LTTE+Atrocities+-+Arantalawa+Massacre+-+02.JPG


    LTTE+Atrocities+-+Arantalawa+Massacre.JPG


    මේ ඡායාරූප කවදා හරි චැනල් 4 එකේ වාර්තා වැඩසටහනක පෙන්නලා තියනව ද?

    මම කියන්නෙ නෑ හැබැයි L.T.T.E. එකෙන් මේ වගේ අපරාධ කළ නිසා අපිත් යුද අපරාධ කරන්න ඕනෙ කියලා.

    මට ප්‍රශ්නෙ තියන්නෙ ලෝක ජනගහනයෙන් සිංහලු සහ දෙමළු වෙන් කරල ගත්තම එතැන බහුතරය දෙමළ නිසා ද මේ ඔවු වෙනුවෙන් නැගෙන හඬ විතරක් නොරට වාර්තා වැඩසටහන් වලට එන්නෙ?
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කවුරු කළත් වැරැද්දක් නම් ඒක වැරැද්දක් විදියට දකින්නත් පුළුවන් වෙන්න ඕනෙ
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    u kotinta support karath nathath..uuta one lankawata kelawanna....:yes:

    ෆෝරම් එකකින් කොහොම ද ඒක කරන්නෙ? අපේම අය කරපු වැරදි තියනව නම් :confused: ඒකට විරුද්ධ නොවුනොත් අපිත් ඒ ගොඩටම :sorry: වැටෙනවා. මේ විඩියො එක ඇත්ත නම් :nerd: මට මගේ ජාතිය ගැන ලැජ්ජයි :no:. ඒ නිසා මේක බොරුවක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා :yes:. ඇත්ත ද බොරු ද කියල මට ඔප්පු කරන්න බෑ :(. ඒ නිසා අපක්ෂපාතීව, ඒත් මිනිස් වර්ගයාගේ නාමයෙන් මේක බොරුවක් වෙන්න කියල ප්‍රාර්තනා කරන එක විතරයි මට නම් කරන්න පුළුවන්:sorry::sorry:. lkdood කොහෙදි හරි කිව්ව ද මේ විඩියො එක ඇත්ත කියලා? :shocked:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    anduweta 100% support nathi aya serama 'koti' 'deshadrohiyo' :lol:

    KP, Karuna pin wanthayo :growl:

    KP kiyan ne koti lokkek indiayawe agamathi rajiv gandhi marapu

    ubalage joke katha rajavahini balana, silumina kiyawana modayonta hodai

    :rolleyes:dan kawuda api adduwata sup karanawa kiwwe?yako api support karanne api ipaduna ratata.ubala wage deshapalanaya hinda ratata hena illanne naha api.ehema karana un thama modayo
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ෆෝරම් එකකින් කොහොම ද ඒක කරන්නෙ? අපේම අය කරපු වැරදි තියනව නම් :confused: ඒකට විරුද්ධ නොවුනොත් අපිත් ඒ ගොඩටම :sorry: වැටෙනවා. මේ විඩියො එක ඇත්ත නම් :nerd: මට මගේ ජාතිය ගැන ලැජ්ජයි :no:. ඒ නිසා මේක බොරුවක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා :yes:. ඇත්ත ද බොරු ද කියල මට ඔප්පු කරන්න බෑ :(. ඒ නිසා අපක්ෂපාතීව, ඒත් මිනිස් වර්ගයාගේ නාමයෙන් මේක බොරුවක් වෙන්න කියල ප්‍රාර්තනා කරන එක විතරයි මට නම් කරන්න පුළුවන්:sorry::sorry:. lkdood කොහෙදි හරි කිව්ව ද මේ විඩියො එක ඇත්ත කියලා? :shocked:

    api daana post walin adahas wenne ..ape aramunu...ehema neda?...mama 100% dannawa lkdood kotiyek newe kiyala...eath eya sri lankan government ekata erihiwai katha karanne..mewa aththa nam eaka ape army eken wechcha waraddak thamai..eath world community eka issaraha SL government eka kiyana eken adahas wenneth sri lankawama thamai..

    eaka nisa api karanna one meka aththa unath,,boru kiyala oppukarana eka..ape rata gana bad image ekak world community ekata yanna danna hoda naha...