lkdood ta one me prashnedi..CH4 hari kiyala..SL government eka ekka eyage thiyena tharaha pirimahaganna....
youtube comment waladi tamil aya SL government ekata newe ne banala thibune...samastha sri lankawata...
eaka nisa api me prashnedi. private waasi balagena wada koloth..poduwe kelawenne apitamai...
youtube comment waladi tamil aya SL government ekata newe ne banala thibune...samastha sri lankawata...
eaka nisa api me prashnedi. private waasi balagena wada koloth..poduwe kelawenne apitamai...

ඒකට විරුද්ධ නොවුනොත් අපිත් ඒ ගොඩටම
වැටෙනවා. මේ විඩියො එක ඇත්ත නම්
මට මගේ ජාතිය ගැන ලැජ්ජයි
. ඒ නිසා මේක බොරුවක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
. ඇත්ත ද බොරු ද කියල මට ඔප්පු කරන්න බෑ
. ඒ නිසා අපක්ෂපාතීව, ඒත් මිනිස් වර්ගයාගේ නාමයෙන් මේක බොරුවක් වෙන්න කියල ප්‍රාර්තනා කරන එක විතරයි මට නම් කරන්න පුළුවන්

අර ඊශ්‍රාඉයිල් වලින් LTTE ට ගහන්නට උදවු සිංහල හමුදාවට උදවු ඉල්ලුවම ඊශ්‍රාඉල් ලාගේ ඉල්ලීම අනුව පැරාමිලිටරියක් විසින් ඒක ඊශ්‍රාඉල් එකේ උදවුලබාගන්න කරා කියලා කතාඋනා..