Channel 4 to air film on SL

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
lkdood ta one me prashnedi..CH4 hari kiyala..SL government eka ekka eyage thiyena tharaha pirimahaganna....

youtube comment waladi tamil aya SL government ekata newe ne banala thibune...samastha sri lankawata...

eaka nisa api me prashnedi. private waasi balagena wada koloth..poduwe kelawenne apitamai...
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ෆෝරම් එකකින් කොහොම ද ඒක කරන්නෙ? අපේම අය කරපු වැරදි තියනව නම් :confused: ඒකට විරුද්ධ නොවුනොත් අපිත් ඒ ගොඩටම :sorry: වැටෙනවා. මේ විඩියො එක ඇත්ත නම් :nerd: මට මගේ ජාතිය ගැන ලැජ්ජයි :no:. ඒ නිසා මේක බොරුවක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා :yes:. ඇත්ත ද බොරු ද කියල මට ඔප්පු කරන්න බෑ :(. ඒ නිසා අපක්ෂපාතීව, ඒත් මිනිස් වර්ගයාගේ නාමයෙන් මේක බොරුවක් වෙන්න කියල ප්‍රාර්තනා කරන එක විතරයි මට නම් කරන්න පුළුවන්:sorry::sorry:. lkdood කොහෙදි හරි කිව්ව ද මේ විඩියො එක ඇත්ත කියලා? :shocked:

    good point brother
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :angry::(

    channel 4 ekata dan na deyak nathuwa newei dan ne

    Channel 4 is banned in SL (no entry)

    lankawe anduwa channel 4 ekka gamak dagena

    lankawe anduwe rata media welata access den ne naha kiyala Aljazeera banala show ekak dala

    current government

    Diplomacy - F
    Personal relations - F
    Media freedom & Law - F

    plan ekak nathi ohe yana anduwak dan thiyen ne :angry:
    ඇයි උබ චැනල් 4 එකේද වැඩ කරන්නෙ උන් කරන ඒවා දන්නෙ ?
    කොටින්ට උදව් කරන චැනල් එකක් ලංකාවෙ පෙන්නන්න කියලද කියන්නෙ තෝ ?
    අල් ජසීරා නෙවේනං අපි DTV PEO වල බලන්නෙ උබේ පු*ද ?
    උබේ F එක ගහගනින් පුකේ :lol:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ඇයි උබ චැනල් 4 එකේද වැඩ කරන්නෙ උන් කරන ඒවා දන්නෙ ?
    කොටින්ට උදව් කරන චැනල් එකක් ලංකාවෙ පෙන්නන්න කියලද කියන්නෙ තෝ ?
    අල් ජසීරා නෙවේනං අපි DTV PEO වල බලන්නෙ උබේ පු*ද ?
    උබේ F එක ගහගනින් පුකේ :lol:

    :D:D:D:D :yes::yes::yes: ela macha
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඇයි උබ චැනල් 4 එකේද වැඩ කරන්නෙ උන් කරන ඒවා දන්නෙ ?
    කොටින්ට උදව් කරන චැනල් එකක් ලංකාවෙ පෙන්නන්න කියලද කියන්නෙ තෝ ?
    අල් ජසීරා නෙවේනං අපි DTV PEO වල බලන්නෙ උබේ පු*ද ?
    උබේ F එක ගහගනින්
    :lol:

    ube mole **** maru wela wage

    media freedom :lol:

    rajavahiniya ara anith serama media "koti" media

    serama ban karamu :lol:

    "suba anagathayak" thinking :rofl:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ube mole **** maru wela wage

    media freedom :lol:

    rajavahiniya ara anith serama media "koti" media

    serama ban karamu :lol:

    "suba anagathayak" thinking :rofl:

    පිල් බෙදිල කොටාගන්න කලින් රටක් විදියට බේරිලා ඉමු
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ube mole **** maru wela wage

    media freedom :lol:

    rajavahiniya ara anith serama media "koti" media

    serama ban karamu :lol:

    "suba anagathayak" thinking :rofl:
    අනේ පලයන් බං යන්න.....
    රජවාහිනි අරකයි මේකයි මට වැඩක් නෑ... කියන්න තියෙන්නෙ තෝ තමයි මෙතන ඉන්න ලොකුම කොටින්ට උදව් කරන එකා කියලා :lol:

    දන්න මගුලක් කියවපන් :lol:

    උබටනං අසුභම අනාගතයක් වේවා :yes: :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,994
    113
    Ohio, USA
    ( THIS IS FROM ANOTHER THREAD )

    අපි අවිචාරවත් විදියට එක් එක්කෙනාට මඩ ගහගන්න එක නවත්තලා ඇත්තටම මේ ප්‍රශ්නෙ ගැන විවෘතව හිතල බලමු...

    මේ විඩියො එකේ රූපරාමු ඇත්ත නම් අපේ හමුදාව නෙමෙයි කවුරු කළත් මහා අපරාදයක්.

    L.T.T.E. එකෙන් සිල් ඇඳුමෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සු මරන විඩියො එකක් දැකල තියනව මම කොහෙදි හරි.

    මම හිතන්නෙ මේ ඒක...

    1985 වෙසක්

    ඒ වගේ අපරාධ වලට විරුද්ධව ලෝකයාට කරන්න පුළුවන් දෙයක් නැද්ද?

    2006 ඔක්. 16, දිගම්පතන බෝම්බය ( මරණ 92 - 103 )

    2006 ජුනි 15, කැබිතිගොල්ලෑව බස් බෝම්බය ( මරණ 60 )

    1999 සැප්. 18, ගෝනගල සංහාරය ( මරණ 54. කපා කොටා ඝාතනය )

    1996 ජුලි 24, දෙහිවල දුම්‍රිය බෝම්බය ( මරණ 64 )

    1996 ජනවාරි 31, මහ බැංකු ප්‍රහාරය ( මරණ 91 )

    1995 ඔක්. 16, නැගෙනහිර සිංහල ගම්මානයක සිදු කළ සංහාරය ( මරණ 120 )

    .

    .

    .

    .

    (1987 ජූනි 2, අරන්තලාව - 35 නමක්)

    LTTE+Atrocities+-+Arantalawa+Massacre+-+02.JPG

    LTTE+Atrocities+-+Arantalawa+Massacre.JPG

    මේ ඡායාරූප කවදා හරි චැනල් 4 එකේ වාර්තා වැඩසටහනක පෙන්නලා තියනව ද?

    මම කියන්නෙ නෑ හැබැයි L.T.T.E. එකෙන් මේ වගේ අපරාධ කළ නිසා අපිත් යුද අපරාධ කරන්න ඕනෙ කියලා.

    මට ප්‍රශ්නෙ තියන්නෙ ලෝක ජනගහනයෙන් සිංහලු සහ දෙමළු වෙන් කරල ගත්තම එතැන බහුතරය දෙමළ නිසා ද මේ ඔවු වෙනුවෙන් නැගෙන හඬ විතරක් නොරට වාර්තා වැඩසටහන් වලට එන්නෙ?

    කෝ මේ ලිස්ට් එකේ අර කාත්තන්කුඩි පල්ලියේ මුස්ලිම් බතිමත්හු ප්‍රේකරනකොට සමූල ගාතනය ගැන ඉඟියක් වගේ දෙයක්වත්..?? ඒක කරේ LTTE එක නෙවෙයිද? වෙනත් බලවේගයක්ද? නැතිනම් ඒකාලේ තිබුණු කටකතාව ඇත්තද? :rolleyes: අර ඊශ්‍රාඉයිල් වලින් LTTE ට ගහන්නට උදවු සිංහල හමුදාවට උදවු ඉල්ලුවම ඊශ්‍රාඉල් ලාගේ ඉල්ලීම අනුව පැරාමිලිටරියක් විසින් ඒක ඊශ්‍රාඉල් එකේ උදවුලබාගන්න කරා කියලා කතාඋනා..
    අනේ මන්ද.. ඒ කතාව බොරුවෙන්නත් පුලුවන්..
    නමුත් කවුරු කරත් ඒක මහා පහරක් ලාංකික මුස්ලිම්ප්‍රජාවටම.
    :sorry::(
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අනේ පලයන් බං යන්න.....
    රජවාහිනි අරකයි මේකයි මට වැඩක් නෑ... කියන්න තියෙන්නෙ තෝ තමයි මෙතන ඉන්න ලොකුම කොටින්ට උදව් කරන එකා කියලා :lol:

    දන්න මගුලක් කියවපන් :lol:

    උබටනං අසුභම අනාගතයක් වේවා :yes: :D

    :lol::lol::lol::lol:muta mona hari kiwwoth kiyannema rajawahiniya api balanawa kiyala.apitath kiyanne mu wage kotinta support karanna kiyala wenna athi:growl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol::lol::lol::lol:muta mona hari kiwwoth kiyannema rajawahiniya api balanawa kiyala.apitath kiyanne mu wage kotinta support karanna kiyala wenna athi:growl:
    සිරාවට.... මොකක් හරි ඇහුවොත් ඒකටත් කියන්නෙ රජවාහිනියක් ගැන...
    කොන්ද පන නැති පො**යෙක් මූ :lol:

    ඩූඩ් අක්කි ගිහින් උබේ පු* දීපන් චැනල් 4 එකට.....
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කෝ මේ ලිස්ට් එකේ අර කාත්තන්කුඩි පල්ලියේ මුස්ලිම් බතිමත්හු ප්‍රේකරනකොට සමූල ගාතනය ගැන ඉඟියක් වගේ දෙයක්වත්..?? ඒක කරේ LTTE එක නෙවෙයිද? වෙනත් බලවේගයක්ද? නැතිනම් ඒකාලේ තිබුණු කටකතාව ඇත්තද? :rolleyes: අර ඊශ්‍රාඉයිල් වලින් LTTE ට ගහන්නට උදවු සිංහල හමුදාවට උදවු ඉල්ලුවම ඊශ්‍රාඉල් ලාගේ ඉල්ලීම අනුව පැරාමිලිටරියක් විසින් ඒක ඊශ්‍රාඉල් එකේ උදවුලබාගන්න කරා කියලා කතාඋනා..
    අනේ මන්ද.. ඒ කතාව බොරුවෙන්නත් පුලුවන්..
    නමුත් කවුරු කරත් ඒක මහා පහරක් ලාංකික මුස්ලිම්ප්‍රජාවටම.
    :sorry::(

    :no: මුස්ලිම් මිත්‍රයන්ට LTTEයෙන් වුන හින්සා අමතක කරන්න හැදුව නෙමෙයි. මිත්‍රයා දන්නව නෙ මම ඒ වගේ දෙයක් හිතා මතා කරන්නෙ නැති බව. මම මේ ටීකාව ලිව්වෙ මෙන්න මේ විකීපීඩියා ලිපිය ඇසුරෙන්...

    http://en.wikipedia.org/wiki/Notable_attacks_attributed_to_the_LTTE

    කාත්තන්කුඩි පල්ලියේ සිද්ධිය ඔය මුල් ලිපියෙ තියනවා.
    ඒත් ලයිස්තුව දික්ගැස්සෙන නිසා මුල් ලිපියෙ මුලින්ම තිබුන සිද්ධි කීපයක් විතරයි දැම්මෙ. ඊට අමතරව මට හිතේ කාවැදිල තිබිල එකවර සිහි වුණ නිසයි අරන්තලාවෙ භික්ෂු ඝාතනයයි අනුරාධපුර වෙසක් දවසෙ සිද්ධියයි දැම්මෙ. දළදා මැදුරෙ ප්‍රහාරය වත් රණසිංහ ප්‍රේමදාස ඝාතනය වත් මට ඒ වෙලාවෙ හිතට ආවෙ නැහැ. දැන් බැලුවම ප්‍රමුඛ ම අපරාධ විතරක් ගත්තත් කොයි තරම් දිග ලැයිස්තුවක් හැදෙනව ද... මිත්‍රයා කිව් සිද්ධියට අමතරව තවත් ඒ තරම් ම ඉතාම ප්‍රමුඛ සිද්ධි ගොඩක් මගඇරිල තියන්නෙ මට අවශ්‍ය වුනේ LTTEය කළ අපරාධ වලට එරෙහි ජාත්‍යන්තර හඬක් නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය මතු කරන්න පසුබිම හදාගන්න විතරක් වුන නිසා. ඒ ගැන මගේ කණගාටුව...
     
    අවුලක් නැහැ මිත්‍රයා.. ජස්ට් ඒ සිද්ධිය මතක් කරන්නයි මම කිව්වේ ඒක.
    ඒකාලේ ඒකතාව නැගලා ගිය එකක්.. ඒකයි....:yes:
    ඔයා කියපු එකෙ සම්පූර්න අදහස මට තේරුනා.. ඔව් මේව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. සුද්දන් මේ අවංකවම දෙමල මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා නෙවෙයි.... උන්ට මේහරහා චීනෙටත් ලෙඩේ දාන්න පුලුවන්ලු.. යුද්ධෙට උදවුකරා කියල..
    බලමු වෙන්නේ මොනවද කියලා.
    ..:nerd:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    muta rata gana kakkumak thiyena hama ekama rajawahiniya balana eun.:lol::lol:

    ඌට තේරෙන්නෑ රූපවාහිනිය ආණ්ඩුවට කඩේ යන එකයි බොරුවයි මොකද්ද කියල තෝරගන්න , උගෙ හිතේ ආණ්ඩුවට කඩේ යන මොකක් හරි දැම්මොත් ඒක බොරුවක් කියල , ලොල්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇයි උබ චැනල් 4 එකේද වැඩ කරන්නෙ උන් කරන ඒවා දන්නෙ ?
    කොටින්ට උදව් කරන චැනල් එකක් ලංකාවෙ පෙන්නන්න කියලද කියන්නෙ තෝ ?
    අල් ජසීරා නෙවේනං අපි DTV PEO වල බලන්නෙ උබේ පු*ද ?
    උබේ F එක ගහගනින් පුකේ :lol:

    :lol::lol::lol: :lol:
    11.gif
    11.gif
    11.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    rate palakayanta democracy, media freedom kiyana dewal theren ne naha

    north korea wage hama ekama ban karamu :lol:

    internet banned :angry:

    උබට පිස්සුද බන් ,කථාකරන ඒව නිකන් ඌරෙක් මඩ නානවා වගේ , තොපි වගේ ගොන් ගසුත් ඉන්නවනෙ,

    :lol::lol::lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කෝ අර අපේ Army එකේ කොල්ලන්ගේ බෙලි කපන
    ඒවා, එහෙම ඒවත් ඉස්සර තිබුන නේද :growl:
    ඒවා හම්බ උනේ නැද්ද දන්නේ නැහැ මෙයාලට