this is something, but it is definitely not enough. We must reply in a more organized manner.


තවම එක මනුස්සයද කතාකරල තියෙන්නේ සාමන්‍ය ජනතාවෙක් හරි විපක්ෂ දෙසපාලුවෙක් හරි ආණ්ඩුවේ jilmart වලට විරුද්දව කට ඇරියානම් card බෝඅර්ඩ් වීරයෝ,වන්දිබට්ටයෝ ,ජනමාද්‍ය කාක්කෝ ඕනෑතරම්.....සුද්දෙක් අරින්න හදද්දී එකෙක් නැ . ..අදරෑටත් සුපුරුදු පරිදි කටින් බතල හිටවය්....සිංහලෙන් සුද්දන්ට පැලෙන්න බැනල...උන් ලගට ගිහිල්ල කටෙතියගන්නවා...



මර්වින් සිල්වාව එංගලන්තේට යවලා චැනල් 4 බිල්ඩින් එකට ගල් ටිකක් ගහන්න කියයිද දන්නේ නැහැ..![]()



