The Most Similar Countries to Sri Lanka

Pundit

Well-known member
  • Oct 18, 2022
    432
    441
    63
    1787995679150.png

    source :- https://objectivelists.com/which-countries-are-most-similar-to-sri-lanka/
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    මන් හිතන්නේ ලතින් ඇමරිකන් රටවල් එහෙමත් ලංකාවට සමානයි. දේශගුණය අතින්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ලංකාවේ සංස්කෘතියට සමාන රටවල්: කැම්බෝඩියාව, තායිලන්තේ, වියට්නාමය, චීනය. ඔය රටවල් වල ලංකාවේ වගේම අවුරුදු සමරනවා, වෙසක් වගේ උත්සව තියෙනවා.

    ඉන්දියාවේ උන්ටයි ලංකාවේ උන්ටයි ඇති සමානකමක් නෑ. තනිකර හින්දු ගෝත්‍රික සක්කිලි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    දේශගුණය අතින් බැලුවොත් ගොඩක් රටවල් තියනව
    ඔව් සමකාසන්න ඔක්කොම වගේ රටවල් ලංකාවට සමාන ඇති නෙ

    ලංකාවේ සංස්කෘතියට සමාන රටවල්: කැම්බෝඩියාව, තායිලන්තේ, වියට්නාමය, චීනය. ඔය රටවල් වල ලංකාවේ වගේම අවුරුදු සමරනවා, වෙසක් වගේ උත්සව තියෙනවා.

    ඉන්දියාවේ උන්ටයි ලංකාවේ උන්ටයි ඇති සමානකමක් නෑ. තනිකර හින්දු ගෝත්‍රික සක්කිලි.
    ඒ වුනාට සක්කිලි කියපු උන් වගේ නේ අපේ උනුත්. උන්ගේ කෑමක් කාලා ඉන්න අමාරු කමක් නෑ. අපේ කළුවෙක් චීනෙට හෝ ඒ අවට රටවලට ගියත් ගණන් ගන්නේ නෑ නේ. උන්ගේ කෑම මන් හිතන්නේ නෑ අපේ උන්ට අල්ලාවි කියල.
    ------ Post added on Aug 29, 2026 at 3:10 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ඔව් සමකාසන්න ඔක්කොම වගේ රටවල් ලංකාවට සමාන ඇති නෙ

    ඒ වුනාට සක්කිලි කියපු උන් වගේ නේ අපේ උනුත්. උන්ගේ කෑමක් කාලා ඉන්න අමාරු කමක් නෑ. අපේ කළුවෙක් චීනෙට හෝ ඒ අවට රටවලට ගියත් ගණන් ගන්නේ නෑ නේ. උන්ගේ කෑම මන් හිතන්නේ නෑ අපේ උන්ට අල්ලාවි කියල.
    ------ Post added on Aug 29, 2026 at 3:10 PM
    මම ඔය රටවල් දෙකටම ගිහින් තියෙනවා.

    චීනේ උන්ට උඹේ ජාතිය වැඩක් නෑ. චීනේ ගම් වල උන් කළු උන් දැක්කම පුදුම වෙනවා මිසක් එහෙම discriminate කිරිල්ලක් නෑ

    ඉන්දියාව කියන්නේ ලංකාවේ උන්ට තියා මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුළුවන් රටක් නෙමෙයි. උන්ගේ මුළු රටම ලංකාවේ පිටකොටුව වගේ busy සහ අපිරිසින්දුයි. ඒ වගේම උන්ගේ මනුස්සකමක් නෑ ලංකාවේ උන් වගේ නෙමෙයි. පාරේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට, අඩු කුලේ උන්ට බලන් ඉඳිද්දී ගහනවා. උනුත් දීගෙන ඉන්නවා.

    උන්ගේ කෑම උනත් ලංකාවේ වගේ නෑ, උන්ගේ බත් උනත් කිසිම flavor එකක් නෑ, ගඳයි.
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,306
    6,928
    113
    ලංකාවේ සංස්කෘතියට සමාන රටවල්: කැම්බෝඩියාව, තායිලන්තේ, වියට්නාමය, චීනය. ඔය රටවල් වල ලංකාවේ වගේම අවුරුදු සමරනවා, වෙසක් වගේ උත්සව තියෙනවා.
    චීනෙ ඔය ගොඩෙන් අයින් කරන්න ඕන

    අනික් රටවල් ටික ගත්තම මිනිස්සුන්ගෙ පෙනුම ඇරුනම අනෙක් සේරම ලංකාව වගේම තමයි
    උදාහරන

    පොලිසියට පගාව දීලා බේරෙනවා
    අම්බානක ස්කෑම් තියනවා ලංකාවෙ තියන වගේම ඒවා
    නොදන්න පිටරට එකෙක් ආවොතින් ඌව හෝදලා ගන්න බිස්නස් සහ රටේ එවුන් සේරම ට්‍රයි කරන්නෙ
    කෑම එලවලු පලුතුරු සේරම අපිට හොඳට සෙට් වෙනවා
    බඩු ඉන්නවා ස්පා තියනවා, ස්පා වලට ගියාම තව කීයක් හරි දෙන්න කියලා අඬා වැලපෙනවා ලංකාව වගේමයි
    සල්ලි තියනවා නං නීතිය අදාල නැහැ
    සල්ලි තියනවා නං ලක්ශරි ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: redux