:::...යූ ටියුබ් ප්රශ්නයට විසඳුම...:::
මම දන්නෙ නෑ මේක මට විතරක් තිබුන ප්රශ්නයක්ද කියලා. සමහරවිට ඔයගොල්ලොන්ටත් තියෙන්න ඇති. සමහරවිට එහෙම තිබුන අය ඒකට විසඳුමකුත් හොයාගන්න ඇති. එහෙම හොයාගන්න බැරි උන මං වගේ අසරන යූ ටියුබර්ස් ලා වෙනුවෙන් තමයි මේ මාගේ ප්රයත්නය.
අපි වීඩියෝ එකක් මුලින්ම බලද්දි ඒක 360 රෙසලූෂන් එකෙන් තමයි ලෝඩ් වෙන්නෙ. ඒත් අපි ප්ලේයර් එක මැක්සිමයිස් කරද්දි රෙසලූෂන් එක ඔටෝ 480 ට වෙනස් වෙනවා...මේක මහ වාතම වාත කේස් එකක්. මේ වැඩේ වෙලා තියෙන අය දන්නවා ඇති සිද්දියේ තියෙන බරපතලකම...
ඉතින් ඒකට විසඳුමක් තමයි මේ. හැබැයි මම මේ ක්රමේ යොදාගන්නෙ ෆයර්ෆොක්ස් (v4) වල. ග්රීස්මන්කි ඇඩ්ඩොන් එක හැමෝම යූස් කරනවා ඇතිනෙ නේද...?
නැත්තම් මෙතනින් බාගන්න.
ඊළඟට මෙන්න මේ ස්ක්රිප්ට් එක ඉන්ස්ටෝල් කරන්න. එතකොට සේරම හරි.
දැන් මැක්සිමයිස් කරද්දි රෙසලූෂන් එක වෙනස් වෙන්නෙ නෑ වගේම වීඩියෝ එක ඔටෝ ප්ලේ වෙන එකත් නවතිනවා. කිසි පුරස්නයක් නෑ...
ග්රීස්මන්කි ඇඩ්ඩොන් එක වැඩ කරන ඕනිම බ්රව්සර් එකක මේක කරන්න පුලුවන් කියලායි මම හිතන්නේ....
ඔන්න එහෙනම් අපි ගියා. ජය වේවා!

.

loba nethuwa 512kbps ekakma gatta onna