Lost My Discovery Byke...........

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ මචන් ලිසිං එහෙම හරියට ගෙව්වා ද ? ලිස් කරලා ද ගත්තේ ?
    සමහර වේලාවට එවුන් කියන්නේ නැතිව ගෙනියනවා උඹ ඒ වගේ ලිසිං එහෙම පරක්කු කරලා තිබ්බා නම්.. ඒ හින්දා ඒ ගැන හිතන්න..
    එහෙම නැත්නම් ඉතින්..
    ඒ බයික් එක ගන්න යද්දි කොයි කවුරු හරි දැකලා ඇති.. ඒ තැනේ ඉන්න එවුන්ගෙන් පොඩ්ඩක්..
    විපරම් කරලා බලන්න..
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    karanna deyak na machooooo......

    ගම්පහදි ඉසූවනම් බඩුම තමඉ BIKE එක ගෑන අදහස අත් ඈරපන් දෑන් උබෙ BIKE එක මස් කරල ඈති අත්දිදෑකීමෙන් කියන්නෙ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ කොල්ලගේ බයික් එක උස්සපු උන්ට හොදක් නම් වෙන්න එපා, දුක් විදලා හම්බ කරගත්තු සල්ලිවලින් දහසක් බලා පොරොත්තු තියගෙන බයික් එකක් ගත්තාම උන් කිසිම අමාරුවක් නැතුව උස්සගෙන යනවා, කාලකන්නි, පොලොසියට කිව්වෙ නැද්ද බන්,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    karanna deyak na machooooo......

    ගම්පහදි ඉසූවනම් බඩුම තමඉ BIKE එක ගෑන අදහස අත් ඈරපන් දෑන් උබෙ BIKE එක මස් කරල ඈති අත්දිදෑකීමෙන් කියන්නෙ

    උබටත් බයික් උස්සලා හොදට අත්දැකීම් තියෙනවා වගේ නේද :cool::cool::cool:
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    පරිස්සම් කරගන්න එපැයි බන්.........ලන්කාවේ අයියලා ගැන දන්නවනෙ...........ඇම්ඩලා
    ගන්න ගියාම් තෙරෙන්වානෙ දුක.........
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ දවස් වල හේනට බයික් උස්සනවා බන්:( මන් දැක්ක FZ එකක් නැති වෙච්ච එකකුත් මේකේ දාල තිබුන