මහින්දට විශාල අවමානයක් වෙලා

lankawe anduwe kiyan ne fake kiyala

UN kiyan ne real kiyala

ඒ උඹ මොන ජාතියෙ සතෙක්ද බන් :confused: උඹේ ටොක් එකත් හරියට අර බීබීසී එකේ ලංකාවට විරුද්ධව නිවුස් කියන සක්කිලින්ගෙ වගේමයි :lol: මේ රටේ ඉපදිලා මේ රටේ හැදිලා මේ රටේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෙක් වගේ සිංහල කමට හැදිච්ච මිනිහෙක් නම් නෙවෙයි උඹ . ගලෝලා දාපං ඔය ජාතික කොඩිය උඹ ඕක දාගෙන ඉන්න ඕනෑ එකක් නෙවෙයි ඕක ගලවලා දාගනින් අර සමලිංගිකයොන්ගෙ වයිවර්ණ කොඩිය :) උඹලා වගේ උන් තමා යකෝ මේ රටට ඒකාලෙ ඉදන් වින කැටියෙ තමන් උපන් රටට නේද මේ කෙළවන්නේ කියන හැගීඹ උඹට නෑ සුද්දොන්ගේ පුක ලෙවකන උඹලා වගේ උන්ට මේ රට ගැන කතා කරන්න මොන අයිතියක්ද බන් ඩොලර්වලට රට වනසන උඹලා වගේ උන්ට හෙණ හතම ගහන්න ඕනේ උඹලා වගෙ පාපී දුර්දාන්තයො වදන්න උඹේ දෙමව්පියො මොන තරමේ පවුකාර උන් වෙන්න ඇත්ද ?

තුක් නොදකින් තොපිවගේ කාලකණ්නි

*********

picture.php
 
perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
Capture-1.png

menna .. me kattiyage wada..rata wenuwen katha karapuwama hama ekatama wenne meka thamai...:(

mama dannawa meka damme
post_old.gif

sriboysl
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif

newe kiyala....:(

Mahindata kelawenawa nam.. meke inna samahara Kalakanni UNP karayanta (hama UNP ekama newe...rata gana hithana UNP karayoth innawa) nam iita wada deyak na...un ona ekek dena deyak lewakanna bala gena inne....:(
 
  • Like
Reactions: sanddun and kinkon

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
සරත්ව හිරේ දාලා තියෙන නිසා මොකෙක්වත් ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නෑ බං.පිටරටවල උද්ඝෝෂනය කරන්නවත් කට්ටිය නෑ.
මිනිස්සු කියන්නේ සරත්ට හිරේ යන්න පුලුවන් නම් මහින්දට බැරි මොකද කියලා.

:yes::yes:

උබ වගේ මී ගොන් හරක් හැත්ත තමයි ඔහොම කියන්නෙ
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    machan karanna deyak naha ban..
    me miniha karana ewage barapathala kama ubala danne
    nathi nisai ubala ohoma hasirenne.ithama ikmanin
    therum gani..
    e wagema mata kisima uwamanawak naha ewa therum karala
    dennath katawath ok..
    ona kenek ona deyak kiyanna mata.mata prashnayak naha.
    mokada samahara ewa therum karanna baha, therum yanakam inna ona..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @ yuniko
    මචං, මම -රෙප් එකක් දීලා ඇති.හේතු පාඨය සැම දෙනා ගේ දැන ගැනීම පිණිස දමමි.
    "ඔබේ දර්ශනය මම අනුමත නොකරමි.මේ වෙලාවෙදි දේශපාලන වාසි ගන්න හදන්න එපා. මේක ෆොන්සේකා සර්ටත් ප්‍රශ්නයක් වෙනවා. අපේ කවුරුවත් දං ගෙඩියට දක්කන්න දෙන්න බෑ. මේ -රෙප් එක ඔබේ මිත්‍යා සංකල්පය වෙනස් කිරීමටයි. සන්නද්ධ සේවා වල එවැනි පාවා දෙන්නන් නැත.-දත් කිඹුලා"
     
    • Like
    Reactions: perfectenamy

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    scaled.php

    චැනල් 4 මගින් ලොව පුරා විකාශනය වුන වැඩ සටහන තුල අඩංගු බියකරු දර්ශන නිසා මහින්ද රාජපක්ෂට විශාල අවමානයක්, අපකීර්තියක් ජාත්‍යන්තරය තුල සිදුව ඇත.මේක විශාල ලැජ්ජා සහගත ලෙස ජනපති සහ ගෝඨාභය ඉලක්ක කරමින්, මෙහි වගකීම පූර්ණ ලෙස ඔවුන් පිට පටවමින් නිපදවන වැඩ සටහනකි.මේ අනුව දැනට රුසියාවේ සිටින ජනපති තුමා අනෙකුත් රාජ්‍ය නායකයන් අතර මහත් අපහසුතාවයකට පත් වීම නො අනුමානය.ජනපති මහින්ද අලුගෝසුවෙක්, රාජ්‍ය ත්‍රස්තවාදියෙක් යන ආකල්පය ජාත්‍යන්තර ප්‍රජාව තුල මේ මේ වැඩසටහන මගින් ඇති කිරීමට තරම් ප්‍රබල ලෙස මේ වැඩසටහන නිර්මානය කොට ඇති බව අපිට පැහදිලිවේ.
    මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.
    :(:(:(

    puka thama warada, uba kade yana ekata thama me rata pawala denna one wela tiyenne. :angry::angry::angry::angry:
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    මේ ආණ්ඩුව හරිම මර්දනකාරී. අද උතුරේ තියෙන්නේ හමුදා ආණ්ඩුවක්. ඒ වගේම දකුනේ විපක්ෂයට හරිම භයානක තත්වයක් තියෙන්නේ.මාධ්‍ය වේදීන්ට හරිම භයානක තත්වයක් තියෙන්නේ. පෙලපාලි යනකොට උන්ට ගහන්න පොලු හමුදාවක් ඉන්නවා. මේ වගේ වැඩ කරන ආණ්ඩුවකට සහයෝගය දෙන්න බෑ.
    අනිත් එක මොන කෙහෙම්මලකටද යටත් වුන කොටි වෙඩි තියලා මැරුවේ.ඇයි යුධ මුක්ත කලාපෙට , හොස්පිටල් වලට ෂෙල් ගැහුවේ.
    මේ යුද්ධ කාලේ සහ යුද්ධෙන් පස්සේ මුලු ලෝකේම අවධානය ලංකාවට එල්ල වෙලා තිබුනේ.එහෙම තියෙද්දි මේ වගේ වැඩ කරලා අන්තිමට රට බේරා ගන්න කියන්න එපා. ඕනම නායකයෙක් තමන්ට නීතියෙන්, ව්‍යවස්තාවෙන් තියෙන බලය ඉක්මවා යන්න නරකයි.ඒක නිසා තමයි මේක වුනේ. නීතියට එකඟව වැඩ කරානම් ෂේප්.
     
    france

    Banned
    Apr 23, 2011
    267
    48

    මේ කතාව වැරදියි යාලුවා. ගොන් කතා ලියන්න එපා.
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මේ ප්‍රශ්නෙදි නම් මට පක්ෂ පාට බේදයක් නෑ..
    අපේ රට විනාස කරන්න සුද්දන්ට ඉඩ දෙන්න බෑ...
    අනිත් එක කවුරු මොනා කිව්වත් මහින්ද මහත්තය හිටියේ නැත්නම් මේ යුද්දේ ඉවර වෙන්නෙත් නෑ...ඒක හින්ද ජනාධිපති තුමා වෙනුවෙන්,රට වෙනුවෙන් පෙරට යන්න මාත් ලේස්තියි
    හැමෝම රට වෙනුවෙන් එකතු වෙන්න...පක්ෂ,පාට,බේද අමතක කරන්න..
    මේක කියන මාත් මහින්ද පාක්ෂිකයෙක් නෙවෙයි,හැබැයි මට රට ගැන කැක්කුමක් තියන හින්දයි කියන්නේ..
     
    • Like
    Reactions: sanath ekanayake

    :yes::yes::yes:

    ow ban ekenma
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    සන්නද්ධ සේවා වල එවැනි පාවා දෙන්නන් නැත.-දත් කිඹුලා"
    මචන් උඹ දන්නේ දත් ගැනයි, උයන්නයි විතරයි. ආමි එක ගැන දන්න බම්බුවක් නෑ වගේ. කොටින්ගෙන් මාසිකව වැ‍ටුප් ගන්න උසස් හමුදා නිළධාරින්, පොලිස් නිලධාරින් රොත්තක්ම හිටියා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @yuniko
    ඔබ නම සහිතව ම -රෙප් එකක් දීම අගය කරමි. එය නියම මහත්මා කමක් සේ සළකමි. එය ඔබේ කශේරුකාවේ සවිමත් බව පෙන්වයි. මහත්මයෙක් සමග මතවාදීමය ලෙස ගැටීමට ලැබීම ගැන සතුටු වෙමි.
    :yes::yes::)
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    @yuniko
    ඔබ නම සහිතව ම -රෙප් එකක් දීම අගය කරමි. එය නියම මහත්මා කමක් සේ සළකමි. එය ඔබේ කශේරුකාවේ සවිමත් බව පෙන්වයි. මහත්මයෙක් සමග මතවාදීමය ලෙස ගැටීමට ලැබීම ගැන සතුටු වෙමි.:yes::yes::)
    නෑ, නෑ මම කාටවත් මේ ත්‍රෙඩ් එකට රින් රෙප් දුන්නේ නෑ.මගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වන අයට මම රින රෙප් දෙන්නේ නෑ. කවුරු හරි මගේ නම දාලා දෙන්න ඇති.
    :lol::lol:

    මට මේ ත්‍රෙඩ් එක + 50ක් විතර හම්බ වුනා.ඒ කියන්නේ හුඟක් අය මාව අනුමත කරනවා කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් උඹ දන්නේ දත් ගැනයි, උයන්නයි විතරයි. ආමි එක ගැන දන්න බම්බුවක් නෑ වගේ. කොටින්ගෙන් මාසිකව වැ‍ටුප් ගන්න උසස් හමුදා නිළධාරින්, පොලිස් නිලධාරින් රොත්තක්ම හිටියා.

    මචං, සන්නද්ධ සේවා සමග මගේ සම්බන්ධය මේකේ ඉන්න මං ගැන දන්න අය දනිති. උඹ කියන පාවා දෙන්නන් ඉවත් කලේ ජෙන්. සරත් ෆොන්සේකා සහ කර්නල් ගොඨාභය රාජපක්ෂ බවත්, උන් රොත්ත හිටියා නම් අපට යුද්දෙ ඉවර කරන්නට වෙන්නේ නැති බවත් විතරක් ලියන්නම්.......!!!!:yes:
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    :yes::yes::yes:

    ow ban ekenma

    අනිවා මචන් මමත් කැපුවත් කොල ජාතියෙ කෙනෙක්....
    හැබැයි මේ ප්‍රශ්නෙදි රට වෙනුවෙන්,ජනාධිපති තුමා වෙනුවෙන් පන උනත් දෙන්න පුලුවන් මට
    මොකද අපිට දේශපාලනේ කරන්නත් රටක් තියෙන්න ඕනි ඔක්කොටම කලින් ඉතින් මුලින්ම ඒක රැකගමු අපි හැමෝම එකතු වෙලා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ ආණ්ඩුව හරිම මර්දනකාරී. අද උතුරේ තියෙන්නේ හමුදා ආණ්ඩුවක්. ඒ වගේම දකුනේ විපක්ෂයට හරිම භයානක තත්වයක් තියෙන්නේ.මාධ්‍ය වේදීන්ට හරිම භයානක තත්වයක් තියෙන්නේ. පෙලපාලි යනකොට උන්ට ගහන්න පොලු හමුදාවක් ඉන්නවා. මේ වගේ වැඩ කරන ආණ්ඩුවකට සහයෝගය දෙන්න බෑ.
    අනිත් එක මොන කෙහෙම්මලකටද යටත් වුන කොටි වෙඩි තියලා මැරුවේ.ඇයි යුධ මුක්ත කලාපෙට , හොස්පිටල් වලට ෂෙල් ගැහුවේ.
    මේ යුද්ධ කාලේ සහ යුද්ධෙන් පස්සේ මුලු ලෝකේම අවධානය ලංකාවට එල්ල වෙලා තිබුනේ.එහෙම තියෙද්දි මේ වගේ වැඩ කරලා අන්තිමට රට බේරා ගන්න කියන්න එපා. ඕනම නායකයෙක් තමන්ට නීතියෙන්, ව්‍යවස්තාවෙන් තියෙන බලය ඉක්මවා යන්න නරකයි.ඒක නිසා තමයි මේක වුනේ. නීතියට එකඟව වැඩ කරානම් ෂේප්.
    අද ආණ්ඩුවේ ක්‍රියාකලාපෙ ගැන වෙනම කතාකරමු. යටත් උන කොටින්ට වෙඩි තියපු එක ගැන සාක්ශි තියද ??(එහෙම කලා කියමු. වෙලාවෙ හැටියට එහෙම කල නිසා තමයි ආයෙත් කොටින්ට නැගිටින්න බැරි.) අනෙක ඇමරිකාවත් එහෙනම් යටත් උන බින් ලාඩන් මැරුවා. කෝ ඒවට යුධ අපරාද චෝදනා ?? හොස්පිටල් වලට ශෙල් ගැහුවෙ නෑ. කොටි උන්ගෙ බර අවි වලට පලිහක් විදියට මිනිස්සු තුවාලකරයො යොදාගත්තා. හමුදාව ගැහුවෙ බර අවි වලට. කොටින්ගෙ අරමුණ ඒකෙන් ඉටු උනා. ඒත් ඒකට හමුදාවට දොස් කියන්න බෑ.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මහින්දට වෙන අවමානෙට කලින් රට ගැන හිතපල්ලා
    මෝඩ හැත්ත
    උබලට රණ්ඩු වෙලා මරා ගන්නවත් රටක් ඉතුරු වේවිද දන්නේ නැහැ