Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම !

    hp-hdd-300x300.png

    Windows 7 වල Virtual Hard Disk එකක් සාදා ගන්නේ කොහොමද ?



    අවවාදයි : මෙම නූල ඇබරීමට හේතුව, නොදන්නා අයට දැනගැනීමට සහ දන්නා අයට හරියටම දැන ගනීම පිණිසයි !
    :nerd::nerd::nerd:


    හරි ! දැන් වැඩේට බහිමු, :)

    Windows 7 වල එන සුපිරි ජිල්මාර්ට්ස් වලින් එකක් තමයි මේ Virtual Hard Disks කියන්නේ.. (XP දාගෙන ඉන්න අය අඩන්න එපා ඒ අයට වෙනම Tread එකක් කරනව Virtual Hard Disks Create කරගන්න හැටි ගැන : {මේ Tread ඒකෙ කස්ටියගේ ප්‍රතිචාර අනුව} ;) )

    මේකත් හරියට අපි Alcohol වලින් Image එකක් ගහල Mount කරනව වගේම තමා ! වෙනසකට තියෙන්නෙ,
    Mount වෙනුවට තියෙන්නෙ Attach
    Unmount වෙනුවට තියෙන්නෙ Detach

    හරි හරි බයිලා වලින් වැඩක් නෑ මේක කරගන්නෙ මෙහෙමයි,

    1. මුලින්ම My Computer Write Click කරල Manage දෙන්න,

    1vhd.png


    2. Computer Management Window එකේ Action >> Create VHD දෙන්න

    2vhd.png


    ඊටපස්සේ එනව මේ වගේ Window එකක් ,

    3vhd.png


    මේකේ අපි Hard Disk එක හදන්න ඕනේ Location එක තේරුවට පස්සෙ ඊට යටින් තියනවා Virtual Hard Disk Format එක සහ Size එක තෝරන්න..

    කැමති Size එකක් තොරපන් අඩුම ගාන මම හිතන්නෙ 3 MB..
    (සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව 10-20 GB වත් තොරපන් :lol:)

    මොකද්ද මේ Dynamically Expanding කියන්නේ ?
    ඒ කියන්නේ උබල 10 GB Hard Disk එකක් හැදුවොත් ඒ Virtual Hard Disk File (.VHD) එක 10 GB වෙන්නේ නැහැ.. අපි ඒ Hard Disk එකට File's දා ගෙන දා ගෙන යනකොට තමා පිරෙන්නෙ !

    Fixed Size කියන්නේ ඒකෙ අනිත් පැත්ත කියල ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ !

    අවුලක් නැතුව Use කරන්න නම් Fixed Size තෝරහන් ! :)

    ආ තවදෙයක් C:\ ඒකෙ එහෙම මේ File එක හදාගන්න එපා !
    (දන්න වනේ ඉතින් මෙලෝ සිහියක් නැතුව 7 DVD එක ගත්ත ගමන් C:\ එක Format කරල Windows ගැහුව හමන් Sorry.com තමා )


    හරි දැන් කොහොම හරි Virtual Disk එක හදා ගත්ත කියමු !

    ඔන්න ඊට පස්සෙ මෙන්න මෙහෙම Unallocated space එකක් පෙන්නනවා , (Management Window ඒකෙ Disk Management වල හොදේ )

    2vhd1.png


    ඊට පස්සෙ Write Click කරල Initialize Disk දෙන්න !

    3vhd1.png


    ඊට පස්සෙ මේ වගේ Dialog box එකක් එනව !

    4vhed.png



    Master Boot Record කියන එක එහෙමම තියාගෙන OK කරන්න..

    GPI තෝරන්නේ 2TB වලට වැඩි VHD එකක් හදනවනම් විතරයි හොදේ ! (අනේ උබල හදන 2TB :lol::rofl::lol:)

    ඉන් පසුව බැදගත් බිත්තරය කැබලිවලට කපා කිරි වලට දමන්න !:lol:

    හරි හරි දැන්නම් මහන්සී කොල්ලෝ ඉතුරු ටික නම් උබලට කරගන්න පුළුවන්....

    කමන් නෑ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකත් දාන්නම් කෝ !

    ඊට පස්සෙ අයෙමත් ඒ
    Unallocated Space එක Write Click කරල New Simple Volume දෙන්න !

    8vhd.png


    මේ Window එකේ Next කළා !
    9vhd.png



    මේ Windows එකෙත් Next කළා !

    10vhd.png



    ඕන Device Letter එක තේරුවා !

    11vhd.png



    නම ගැහුවා, Perform a Quick Format තෙරුවා !

    12vhd.png


    Finish කළා !

    13vhd.png



    ඔන්න ඔහොමයි ඉතින් උනා කියන්නේ ! :lol::lol::lol::lol::lol::lol::lol:

    sshot20091021013653.png


    14vhd.png


    15vhd.png



    එක හුස්මට පට පට ගාල දැම්මේ මොනා හරි මිස් වෙලා නම් අනිව කියපන් ! :nerd::sorry::sorry::nerd:

    මේ Tread එකත් එළකිරි ද නැද්ද කියල කියහල්ලක්කෝ එහෙනම් !:):):):)


    මලා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. උබල දැන් Virtual Disk එක හදාගෙන ශෝක් එකට ඉදල, PC එක Format කලාට පස්සෙ උඩ බිම බලන්න එපා "කෝ යකෝ මගෙ Hard Disk එක කියල !"

    Virtual Drive එක අයින් කරන්නේ Management Window එකේ අදාල Drive එක උඩ Write Click කරල Detach

    අයෙ ඒ Drive එක දාන්නේ ඒ Window එකේම අදාල Drive එක උඩ Write Click කරල Attach දීල Location එක select කරපන්..

    ආ තව දෙයක් තියන ව.. අපේ අයියල මල්ලිලා (නංගිලාත් ඉන්නව කියල ආරන්චී ! :lol::lol:) ඉතින් අනං මනං හංගන්න ඉතින් Folders Hidden කරකර Folder Lockers දදා දහලනවනේ ! ඉතින් මේ ක්‍රමේ ඔය ඔක්කොටම වඩා හොදයි නේ !:rofl:

    ඔන්න මම නම් ඉතින් ඕවට නෑ හොදේ :P:P:P

    අපි ගියෝ !.....


    මගේ අනිත් Treads බලපු නැති කස්ටියට ,

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..


     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    ගින්දර වගේ:cool:...මම කරලා බැලුවා:rofl:...ඕන නැති දේවල්:eek: ආරක්ෂිතව තියන්න කියාපු තැන:yes: .....කරන්න තියෙන්නේ attach detach

    vhd01.png

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සචිත්ට Vote කරන්න
    මාව Quote කරන්න
    ඇතෙක් බරට Reps එකතු කරගෙන
    Rep Power එක සට සට ගලා වැඩි කරගන්න

    එන්න එකතු වෙන්න හැමෝම සෙට් වෙන
    සාධාරණත්වයේ පිළට
    සත්‍ය පිළට

    ගැම්මක් තියෙන පිළට


    Sachith19920726
    with
    ONE & Only
    ElaKiri Brotherhood



    True Elakiriyans :love: No Options

    VOTE FOR SACHITH