Sri Lankan Army ekka Kara Gattha Lokuma Moda Kama at War

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
:yes::yes::yes:


(mama me uba kiyapu deyakata " :yes: " karapu palaweni wathaawa da koheda..) :D

honda deyakata oluwa wanana eke athi waradak naha.

JAYA SRI
11.gif
 

rope

Banned
Mar 11, 2011
507
74
0
අනේ බං පිස්සු කතා කියන්න එපා. සෝල්ජර්ස්ලට සෙල් ෆෝන් ගෙනියන්න තහනම් කරන්න බෑ බං.උන් ඒක අහන්නේ නෑ. අනිත් එක ඔ‍ෆිසර්ස්ලා ඔය වගේ උඩින් එන ඕඩර්ස් පිලි ගන්නේ නෑ. අනිත් එක සෝල්ජර්ස්ලා වෙපන් එක දාලා යුද්දෙට ගියත් ෆෝන් එක දාලා යන්නේ නෑ.අර පොලිසි කාරයෝ වගේ ආමි කාරයෝ හැම ඕඩර් එකක්ම නැට්ට වනලා පිලි ගන්නේ නෑ.
:D:D:D
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මට හිතෙන්නේ ලොකුම ගොන්කම තමයි අර කොටි නායකයන්ගේ යටත් වීම පිලිගත්ත එක.අනිත් එක ආණ්ඩුව ජාත්‍යන්තර නිරීක්ෂකයන් හමුදාව සමග යුධ පෙරමුනු වලට යැව්වනම් ඒ අයගේ කීම පිලි ගන්නවා. එහෙම අය හිටියනම් කොටින්ට මේ වගේ ෆේක් විඩියෝ හදන්නත් බෑ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කවුද බන් දන්නේ මේ හමුදාවද නැත්නම් කොටිද කියලා
ඔය ෆොටෝ වල කොහෙවත් මුණ පෙන්නනේ නැහැනේ.
කොටි ජයස්රිමහ බෝධියට ගැහැවෙත් හමුධා ඇදුම් ඇදගෙන ඇවිල්ලා

ඕවා හමුදා ඇදුම් නෙමේ...ඒ කිව්වෙ හමුදා යුනිෆෝම් නෙමේ...ඔය camouflage dresses....
camouflage dresses ලෝකෙ හැම හමුදාවම පාවිච්චි කරනවා...යම් රටක හමුදාවට "ආවේණික" යුනිෆෝම් එකක් තිබ්බට යම් රටක හමුදාවට "ආවේණික" camouflage dress එකක් කියලා දෙයක් නෑ....ඒ නිසා camouflage dress එකක් දැක්ක පමණින් "මේක අහවල් හමුදාවේයි" කියලා කියන්න බෑ....
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    යුද්දෙකදි කීයටවත් සාමාන්‍ය තත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ.............
    යුධ මානසිකත්වය කියන්නේ ‍අමුතුම දෙයක්..........
    මරාගෙන මැරෙන්න වුනත් ලැහිස්ති මනසක් ආරෝපණය වුනු මිනිහෙක් ගැන හිතාගන්න පුළුවංනේ........
    ඒ මොරාල් එක යුද්දෙදි අත්‍යාවශ්‍ය දෙයක්......
    දෙපැත්තෙන්ම වුනේ යුද්ධයකට අවශ්‍ය ක්‍රියාකාරකම්..........
    ඒක කාගේ වරදින් ආරම්භ වුනු එකක්ද කියන එක වෙනමම කාරණවාක්........
    ඒක නිසා මේ කුණු අවුස්සන්නේ නැතිව ඉන්න එක තමා හොඳ.........
    මොකද ජාති වාදය කියන්නේ පිලිලයක්........
    අවුරුදු 30ක් අලි යුද්දෙකින් බැටකෑවා..........
    ලැබුනු දේවල් වලට වඩා බොහෝ දේ නැති වුනා.............
    මේ සියල්ලම ඉවරයක් කරන එක තමා වැදගත්.........
    මේ සියළු මානව අයිතිවාසිකම් උල්ලංගනය වන සිද්ධීන්ට අපි විරුද්ධයි.......
    ඒක නිසා තමයි අයි යුද්ධයට කවදත් විරුද්ධ......
    පෞද්ගලිකව මම යුද්ධයට පොඩ්ඩක්වත් කැමති නැහැ.............
    ඒත් මව්බිම වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨකරන්න ඕන හැම තැනකදිම නොසැලී ඉන්නවා......
    මව මෙන් සුරකිමු මව් බිම සැමදා..........!!!

    100% sira kathawa ..