lankawata wala kapana channel 4 eke inna para kotiyanta wasi nathi hena vadinna one


" karapu palaweni wathaawa da koheda..) 
![]()
(mama me uba kiyapu deyakata "" karapu palaweni wathaawa da koheda..)
![]()
honda deyakata oluwa wanana eke athi waradak naha.
JAYA SRI![]()




කවුද බන් දන්නේ මේ හමුදාවද නැත්නම් කොටිද කියලා
ඔය ෆොටෝ වල කොහෙවත් මුණ පෙන්නනේ නැහැනේ.
කොටි ජයස්රිමහ බෝධියට ගැහැවෙත් හමුධා ඇදුම් ඇදගෙන ඇවිල්ලා
යුද්දෙකදි කීයටවත් සාමාන්‍ය තත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ.............
යුධ මානසිකත්වය කියන්නේ අමුතුම දෙයක්..........
මරාගෙන මැරෙන්න වුනත් ලැහිස්ති මනසක් ආරෝපණය වුනු මිනිහෙක් ගැන හිතාගන්න පුළුවංනේ........
ඒ මොරාල් එක යුද්දෙදි අත්‍යාවශ්‍ය දෙයක්......
දෙපැත්තෙන්ම වුනේ යුද්ධයකට අවශ්‍ය ක්‍රියාකාරකම්..........
ඒක කාගේ වරදින් ආරම්භ වුනු එකක්ද කියන එක වෙනමම කාරණවාක්........
ඒක නිසා මේ කුණු අවුස්සන්නේ නැතිව ඉන්න එක තමා හොඳ.........
මොකද ජාති වාදය කියන්නේ පිලිලයක්........
අවුරුදු 30ක් අලි යුද්දෙකින් බැටකෑවා..........
ලැබුනු දේවල් වලට වඩා බොහෝ දේ නැති වුනා.............
මේ සියල්ලම ඉවරයක් කරන එක තමා වැදගත්.........
මේ සියළු මානව අයිතිවාසිකම් උල්ලංගනය වන සිද්ධීන්ට අපි විරුද්ධයි.......
ඒක නිසා තමයි අයි යුද්ධයට කවදත් විරුද්ධ......
පෞද්ගලිකව මම යුද්ධයට පොඩ්ඩක්වත් කැමති නැහැ.............
ඒත් මව්බිම වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨකරන්න ඕන හැම තැනකදිම නොසැලී ඉන්නවා......
මව මෙන් සුරකිමු මව් බිම සැමදා..........!!!
Lokuma Moda Kama
Allowing the Solders to Use their Mobile Camera Phones during a War.
![]()