ගයිස් ජුලියස් සීසර් ගැන දැනගන්න හැමෝම එන&#3530

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
ගයිස් ජුලියස් සීසර් ගැන දැනගන්න හැමෝම එන&#3530

ඉන්න ගමන් අලුතෙන් පොස්ටි එකක් දාන්ඩ හිතුනත් දාන්නෙ මොකක්ද කියල හිත හතා ඉද්දි තමයි දැක්කෙ ජුලියස් සිසර්ව,
ජුලියස් සිසර් කියපු ගමන් මතක් වෙන්නෙ සුරපප්පා කාටුන් එකනෙ අන්න එයා ගැන තමයි කියන්ඩ යන්නෙ.:D

20179950.jpg



ගයිස් ජුලියස් සීසර් ක්‍රි.පූ. 100 ජුලි 13 වෙනිද රෝමයේ සුබුරා නුවර තමයි ඉපදිලා තියෙන්නෙ සිසර්ගෙ තාත්තගෙ නමත් ගයිස් ජුලියස් සීසර්ම තමයි.:confused:
ජුලියස් සීසර් ලෝකයට වැදගත් වෙන්නෙ රෝමානු හමුදාමය සහ දේශපාලනික නායකයකු වහයෙනුයි.
රෝම ජනරජය රෝමානු අධිරාජ්‍යය බවට පත් කිරීමේ ක්‍රියාවලියේ දී ජුලියස් සීසර් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරල තියෙනව,:yes:

julius-caesar-statue.jpg


සීසර් අධිරාජ්‍යයට පත්වෙන්ඩ කලින් රෝමයෙ තිබිල තියන පාලන කමය සෙනෙටි මණ්ඩලයට වැඩි බලතල තිබුනු කමයක්,
ඒත් ජුලියස් සීසර් සමග මාකස් ලිසිනියස් ක්‍රැසස් සහ නීයස් පොම්පියස් මැග්නස් කියන අය එකතු වෙලා රෝමයේ පැවතුනු සෙනෙටි මණ්ඩලයෙ බලතල තමන්ගෙ අතට අරගෙන රට පාලනය කරා,:shocked::shocked:
ලෝක ඉතිහාසයේ නිර්බිතම රණශුරයෙකු වුන සීසර් තමන්ගෙ අධිරාජ්‍යය ගොඩ නැගුව.
සීසර් ගෝල් දේශය( සුර පප්පා හිටියෙ එහෙලු) යටත් කර ගැනීමත් සමඟ රෝමානු පාලනය අත්ලාන්තික් සාගරය දක්වාම විහිදී ගියා. මුල් වරට රෝමය මඟින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරිමෙන් රෝමානු අධිරාජ්‍යයේ අනභිභවනීය නායකයා බවට ජුලියස් සීසර් පත්වුනා.:cool::cool:
මෙ තියෙන්නෙ සීසර්ගෙ රජධානිය.ඔය තද පාටින් තියෙන්නෙ:yes:
ancientmap.gif

ඒ වගේම රෝම වටරගමඩලත් ඔහුගේ නිර්මානයක්,
Colosseum-Rome.jpg


සීසර් ගැන කියද්දි කියවෙන අනිත් නම තමයි ක්ලියෝපැටිරා රැජින, ක්ලියෝපැටිරා කියන්නෙ සිසර්ගෙ සමකාලිනව ඉජිප්තුව පාලනය කල පාරාවෝ රැජින, ඒවගේව අවසාන පාරාවෝ රැජින ලෙසත් සැලකෙනවා. එවයින් වැඩක් නැ. ජුලියස් සීසර්ව බැන්දට මොකද ක්ලියෝපැටිරාගෙ හිත තිබිබෙ ජුලියස් සීසර්ගෙ සෙන්පති මාර්ක් ඇන්ටනි ලග දෙන්නගෙ පේමය නිසාම සිසර්ට වැඩේ දෙල් උනා.:love::confused:

702cleopatra.jpg


උඩදිම කයුවනෙ ජුලියස් සීසර් සෙනෙටි මණ්ඩලයෙ බලතල තමන්ගෙ අතට අරගෙන රට පාලනය කරා කියල. ඒත් ඒකට අකමැතිව ජුලියස් සීසර්ට විරැද්ධව කැරැල්ලක් රට ඇතුලෙන් නැතිවුනාට, සෙනෙටි මණ්ඩලයෙන් ඇතිවුනා. ඒකට නායකත්වය දු‍න්නෙ මාකස් ජුනියස් බෲටස් ,මාර්ක් ඇන්ටනි(හමුදා නායකය) ඇතුලු සීසර්ගෙ ලගම යාලුවෙ ටිකක්. :confused:කටිටිය එකතුවෙලා ක්‍රි.පු. 44 මාර්තු 15 සෙනෙටි මණ්ඩලය රැස්වුන වෙලාවෙ සෙනෙට් මණ්ඩලේ අයම එකතුවෙලා සිසර්ව ඝාතනය කරේ පිහිවලින් ඇනල:(:(

සීසර්ව මරල කටිටිය සිසර් වෙන්ඩ හිතාගෙන හිටියත් කටිටියට වැඩේ වැරදුනේ, රටෙ සිවිල් යුද්ධයක්(සීසර්ට පක්ෂව) ආරමිභවිමත් ,රට වැසියන් සීසර්ව අමතක කරල තිබිබෙ නැති නිසාත්, සමහර අය කියනව ජුලියස් සීසර් තමන්ට විරැද්ධව කුමන්තනයක් තියෙනව කියල දැනගෙන හිටිය හින්ද ,අවසාන කැමැත්තෙන් තමන්ගෙන් පසුව රජකමට ඔහු විසින් හදා ගත්ත පුතෙක් වන ගයිස් ඔක්ටවියානස් නමි කරා කියල.
කොහෙමින් හරි සීසර්ගෙන් පස්සෙ ගයිස් ඔක්ටවියානස් , ඔක්ටේවියස් සීසර් නමින් රෝමය පාලනය කරා.

ජුලියස් සීසර් කියන්නෙ දක්ෂයෙක් වගේම අවාසනා වන්තයෙක්ලු ඒකට මුල් උන දේ ජුලියස් සීසර්ව 13 වෙනිද ඉපදුන එකලු 13 අවාසනාවන්ත ඉලක්කමක් කියන්ඩ සීසරැත් උදාහරනෙට ගන්නව (මම නමි දන්නෙ නැ 13 හොදද නරකද කියල)

මේක අයිය වගේ ලියවට අඩුපාඩු තියෙන්ඩ පුලුවන්, අඩුපාඩු තියෙනවනමි ඒවයි පොඩි comment එකකුයි දාලම යමු .REP දෙනවනමි ඒවත් වටිනව.:D:D



 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0

එළකිරි_කොල්ලා;10413049 said:
elazz machoo

ela ela machan.........

fatta :D
rep added


නියමයි...:)
නියම විස්ථර ටිකක්...:yes:

හැමෝටම ගොඩක් ස්තුතියි ඔයාලගෙ වටිනා අදහස් වලට :D:D