උදව්-ඕනේ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචංල මගෙ මැෂින් එකේ තියෙන්නෙ win xp, වෙබ් බ්‍රව්සර් එක firefox..
    මට තියෙන ප්‍රශ්නෙ තමා...
    යූ ටියුබ් වගේ විඩියෝ තියෙන එව්වට ගියාම
    plugin-container.exe කියල එකක් රන් වෙනව...
    ඒක මචං cpu 98% ක් විතර යූෂ් කරනව...
    ඉතිං වීඩියෝ බලන්න බෑ හිර වෙනව....
    මේක නැති කරගන්නෙ කොහොමද මොකක්ද තියෙන ප්‍රශ්නෙ
    දන්න එකෙක් කියපල්ල...

    මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචංල මගෙ මැෂින් එකේ තියෙන්නෙ win xp, වෙබ් බ්‍රව්සර් එක firefox..
    මට තියෙන ප්‍රශ්නෙ තමා...
    යූ ටියුබ් වගේ විඩියෝ තියෙන එව්වට ගියාම
    plugin-container.exe කියල එකක් රන් වෙනව...
    ඒක මචං cpu 98% ක් විතර යූෂ් කරනව...
    ඉතිං වීඩියෝ බලන්න බෑ හිර වෙනව....
    මේක නැති කරගන්නෙ කොහොමද මොකක්ද තියෙන ප්‍රශ්නෙ
    දන්න එකෙක් කියපල්ල...

    මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි

    මටත් ඕක වෙනවා බන්
    මට හිතෙනවා
    real player එක හරි flash player එක නිසා හරි තමයි ඔහොම වෙන්නේ කියල
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක ගිනි හිවලත් එක්ක එන එකක්ලු ඕනේ නම් Disable කරලා දාපන් ... හැබැයි ඊට පස්සේ වෙන ඒවාට වගකීමක් නැත. Firefox config වලින් ඕක disable කරන්න පුළුවන්ලු

    Firefox 3.6
    • Open Firefox web browser.
    • Type about:config in the address bar and press Enter key.
    • A warning will appear. Ignore it and press the “I’ll be careful, I promise!” button.
    • In the Filter field type dom.ipc. Six preferences will appear for the filter dom.ipc.
    • Ignore first and last preferences (dom.ipc.plugins.enabled and dom.ipc.plugins.timeoutSecs). Toggle (double-click) each of the four remaining preferences to change the value from “true” to “false“.
    • That’s it.

    For Firefox 4
    1. Enter about:config in the Firefox address bar.
    2. Ignore the warning and go ahead by pressing “I’ll be careful, I promise!” button.
    3. Enter dom.ipc.plugins.enabled in the Filter field.
    4. One preference will appear. Change it’s value from true to false.
    5. Right click in the white space below Preferences Name.
    6. From the menu select Boolean under New.
    7. Enter new Boolean Value as dom.ipc.plugins.enabled.npctrl.dll
    8. Then enter the boolean value as false.
    9. Repeat the step from Step 5 to add the following preferences: dom.ipc.plugins.enabled.npqtplugin.dll, dom.ipc.plugins.enabled.npswf32.dll and dom.ipc.plugins.enabled.nptest.dll
    10. Once all preferences are set, restart Firefox. Browse Internet as usual. Now you should see the difference!
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක ගිනි හිවලත් එක්ක එන එකක්ලු ඕනේ නම් Disable කරලා දාපන් ... හැබැයි ඊට පස්සේ වෙන ඒවාට වගකීමක් නැත. Firefox config වලින් ඕක disable කරන්න පුළුවන්ලු

    Firefox 3.6


    For Firefox 4
    ඒත් හරි ගියේ නෑ බං
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අප්පට උඩු :shocked::shocked::shocked::shocked:

    වෙදා උබට PC එකකුත් තියනවද :D:D:D:D