යූ ටියුබ් වගේ විඩියෝ තියෙන එව්වට ගියාම

my intelligent guess would be REDTUBE and PORNHUB 
Enlighten me if i'm wrong 

කොනකපාල007;10416689 said:I wonder what are the other youtube LIKE sitesmy intelligent guess would be REDTUBE and PORNHUB
Enlighten me if i'm wrong
![]()




උඹටත් යමක් කමක් තේරෙනව එහෙනම්opera hari google chrome hari use karala balapan................
අප්පට උඩු
වෙදා උබට PC එකකුත් තියනවද![]()
wena pc ekak ganin... dan oke kale hari
මචංල මගෙ මැෂින් එකේ තියෙන්නෙ win xp, වෙබ් බ්‍රව්සර් එක firefox..
මට තියෙන ප්‍රශ්නෙ තමා...
යූ ටියුබ් වගේ විඩියෝ තියෙන එව්වට ගියාම
plugin-container.exe කියල එකක් රන් වෙනව...
ඒක මචං cpu 98% ක් විතර යූෂ් කරනව...
ඉතිං වීඩියෝ බලන්න බෑ හිර වෙනව....
මේක නැති කරගන්නෙ කොහොමද මොකක්ද තියෙන ප්‍රශ්නෙ
දන්න එකෙක් කියපල්ල...
මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි

එහෙනම් Facebook එකේ දාගෙන ඉන්නේ .......?? 
මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි
![]()
එහෙනම් Facebook එකේ දාගෙන ඉන්නේ .......??

මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි
![]()
එහෙනම් Facebook එකේ දාගෙන ඉන්නේ .......??



