Kalla camp yanawa....

Mata monawa weida..?

  • Badu packet

    Votes: 67 32.1%
  • Kella sure nam Awulak ne

    Votes: 99 47.4%
  • kella wenas wei

    Votes: 28 13.4%
  • Man wenuwen idi

    Votes: 15 7.2%

  • Total voters
    209
  • Poll closed .

sssamson18

Member
Jul 19, 2009
44
4
0
baya wenna epa machn....kella umbata nathi wena ekak ne. mage frnds lage kello okkoma giya widiyatama awa..eeth ithn giya widiyata awada kiyala mama nam danne ne.....:confused::confused::confused::confused::confused::confused:
 
udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Machanla mage kalla heta leadership camp yanawa
    3weeks man kohomada inne.....
    ane mage kalla enakan ubala mawa balaganilla
    hamadama hamadema kiwwe ubalata itin mekath ubalatamai kiwwe
    danuth me malak kadana gaman ....

    Alone_by_Hidden_target.jpg

    kella sure nam aulak ne, mage yaluwekgeth kella gihin awa 1st badge ekata, Oya inne ban denna ageta kisi aulak nethuwa.
    Humbas biya atha erapan. :yes::yes::yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    උඹට පිස්සුද බං මෙහම බය වෙන්නේ ? කෑම්ප් යනවනම් තව මාස 3කින් කැම්පස් යනවා..උඹ මේකට මෙහෙම බය නම් කැම්පස් ගියාම උඹට මොනවා වෙයිද ? උඹ හරිදේ කරනවා නම් ඇත්තටම ආදරේ නම් බය නැතුව ඉඳපන්....වීදුරුවක් ගොඩක් තදින් අල්ල ගත්තොත් කැඩෙනවා , හිමින් අල්ල ගත්තොත් බිම වැටෙනවා..හරි ගානට අල්ල ගන්න ඕනේ කියලා අහලා නැද්ද ?...මොන දේ උනත් එහෙමයි.
     
    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo

    :yes::yes::yes:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    Man baya wela nemei machan inne mata dukai ekai.... ekiwa dakinnewath natuwa dawas 21k inne kohomada... campus yanakotanam meet wenna hari puluwan ekai
     
    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    උඹට පිස්සුද බං මෙහම බය වෙන්නේ ? කෑම්ප් යනවනම් තව මාස 3කින් කැම්පස් යනවා..උඹ මේකට මෙහෙම බය නම් කැම්පස් ගියාම උඹට මොනවා වෙයිද ? උඹ හරිදේ කරනවා නම් ඇත්තටම ආදරේ නම් බය නැතුව ඉඳපන්....වීදුරුවක් ගොඩක් තදින් අල්ල ගත්තොත් කැඩෙනවා , හිමින් අල්ල ගත්තොත් බිම වැටෙනවා..හරි ගානට අල්ල ගන්න ඕනේ කියලා අහලා නැද්ද ?...මොන දේ උනත් එහෙමයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    Thathwaya sahena hodai diyathalawa camp ekek kello witarailu ..790k witara kello innawalu.... giyapu dawase idala nidi nahalu adan wala makunolu kellata algic wela palu dala dan MI ekata wela innawalu ada hamotama free lu..... adan eliyata dala beheth gahanawalu.... danata me tika tamai...

    ela ela awulak nathnam echcherai
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115

    එල එල මචන්
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ela ela awulak nathnam echcherai

    ඔවි බන් මගේ කෙල්ලගෙ නමි මකුනො කාලා පලු දාලා එයා ඇදට වෙලා ඉන්නවලු අනිත් අයට එපා වෙලාලු තාම හරියට වැඩක් කරලා නැහැලු කැම්ප් එක වටේ එක පාරක් එක්කන් ගිහින් පෙන්නුවලු මෙ වෙලාවේ අනිත් අයට lecture එකක්ලු
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෙල්ලන්ට මුලින්ම අද කන්න කියලා දුන්නලු දැන් අදින්න කියලා දෙනවලු හැමදාම රැට සාරි ඇදලලු කෑම කන්න යන්න ඕනලු
    නාන්නයි සාරි අදින්නයි දෙන්නෙ පැයයි ලු
    කට්ටියකට එපා වෙලාලු කටිටියක් කට්ට කාගෙන වැඩලු
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    කෙල්ලන්ට මුලින්ම අද කන්න කියලා දුන්නලු දැන් අදින්න කියලා දෙනවලු හැමදාම රැට සාරි ඇදලලු කෑම කන්න යන්න ඕනලු
    නාන්නයි සාරි අදින්නයි දෙන්නෙ පැයයි ලු
    කට්ටියකට එපා වෙලාලු කටිටියක් කට්ට කාගෙන වැඩලු

    ඕකනේ බන් කියන්නේ කෑම කන්න උගන්නන්නේ මොන බම්බුවටද බන්