ඉන්ටනෙට් බෑංකු උදව් Bank Help
මචන්ල මම microworkers එකෙන් cashout කරන්න ඉන්නෙ
යාන්තම් කියක් හරි හොයගත්තට පස්සෙ ඒක ගන්න
එත් මට ඉන්ටනෙට් බෑංක් එකවුන්ට් 1ක් නෑ

AlertPay
PayPal
Moneybooker
මේවා වලින් මොකක්ද හොඳ එකවුන්ට් 1ක් හදන්න? ? ?
මොකේ හෑදුවොත්ද වාසි සහ ලේසි? ? ?
තව මන් අහල තියෙනවා එකවුන්ට් හෑදුවත් වෑඩක් නෑ ලංකාවට සල්ලි ගන්න නම් verify කරන්න ඔනෙලුනෙ.
මේ ගෑන හරියටම විස්තර දන්න කෙනෙක් මට මේක කරන හෑටි කියල දෙනවද? ? ?
ලොකු උදව්වක්

උදව්වක් හෑටියට බම්ප් 1ක් වත් දාගෙන යන්න

Last edited: