ඉන්ටනෙට් බෑංකු උදව් Bank Help

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඉන්ටනෙට් බෑංකු උදව් Bank Help

    මචන්ල මම microworkers එකෙන් cashout කරන්න ඉන්නෙ :cool:
    යාන්තම් කියක් හරි හොයගත්තට පස්සෙ ඒක ගන්න
    එත් මට ඉන්ටනෙට් බෑංක් එකවුන්ට් 1ක් නෑ :(:(:(
    AlertPay
    PayPal
    Moneybooker
    මේවා වලින් මොකක්ද හොඳ එකවුන්ට් 1ක් හදන්න? ? ?
    මොකේ හෑදුවොත්ද වාසි සහ ලේසි? ? ?
    තව මන් අහල තියෙනවා එකවුන්ට් හෑදුවත් වෑඩක් නෑ ලංකාවට සල්ලි ගන්න නම් verify කරන්න ඔනෙලුනෙ. :shocked:
    මේ ගෑන හරියටම විස්තර දන්න කෙනෙක් මට මේක කරන හෑටි කියල දෙනවද? ? ?
    ලොකු උදව්වක් :yes::yes::yes::yes:

    උදව්වක් හෑටියට බම්ප් 1ක් වත් දාගෙන යන්න
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ape local bank ekata money transfer karanna puluwan mama hithanne moneybooker eken...
    mama nam paypal ekatai danne..
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    aLERTPAY DANNA EPOOOO!! podi ganak ne ban umba microworkers eken ganne.. aparade pan AP eken ganna eka.. eke fee eka wadii...
    Moneybookers thama honda..
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    danna kenek nadda? ? ? :(:(:(:(
    macho alertpay ganin eken check hadla lankavata ganna puluwan alertpay verify karannath lesi thange telphone bill copuy 1k and driving licen 1k scan karla upload kalama verify wenava mamat alertpay verify kala dan wada hebei paypal walata wada fees wedi but paypal lankaveta nane
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    machanla, paypal 1ke tiyanana money lankawe bank 1kata transfer karanna beida?
    paypal 1 verify karala tiyenne sampath webcard 1kin.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    alertpay is the best way.........................

    :cool::cool::cool::cool::cool:

    Moneybookers (You can directly deposit money into Sri Lankan banks)

    aLERTPAY DANNA EPOOOO!! podi ganak ne ban umba microworkers eken ganne.. aparade pan AP eken ganna eka.. eke fee eka wadii...
    Moneybookers thama honda..

    macho alertpay ganin eken check hadla lankavata ganna puluwan alertpay verify karannath lesi thange telphone bill copuy 1k and driving licen 1k scan karla upload kalama verify wenava mamat alertpay verify kala dan wada hebei paypal walata wada fees wedi but paypal lankaveta nane

    තෑන්කූ මචන්ල:yes::yes::yes: