එළකිරි Night Shift ...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    yako hitapiya hitapiya...
    mama me kopy tikak hadana gaman...:P
    ah lokka
    ade eka thama ban mu sirawatama koheda?
    karadarayak wath welada?
    inna balanna mu anthimata awa dawasa...:baffled:
    ekane dakke naha ban kalekin uwa
    :yes: me tika ayin karapan ban plz
    mama nam dan doi baba wenna yanawa...
    ubala meka 5.30 ta iwara karala gewal
    walata palayalla...:P
    ha:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හා හා නියම ත්‍රෙඩ් එක,මමත් ඉතින් හිතුනාම ‍රැට ලොග් වෙනවා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හැමදාම රෑ 11.30pm වලින් පස්සේ ඉන්න EK එකේ කොල්ලෝ සෙට් එකේ පාළුව යන්න අපි දවසේ උන සිදුවීම්
    කතා කරමු..ඕන දෙයක,් අද මේකේ උන ඒවා, රටේ තොටේ උන ඒවා... ඒ කියන්නේ මේකේ ත්රෙඅඩ් බලන ගමන්
    පාළුවක් දැනුනොත් මේ පැත්තේ ඇවිත් වචනය දාල යන්න එන්න....
    කැමති කෙනෙකුට අපේ skype එකමුතුවටත් එකතු වෙන්න පුළුවන්
    එළකිරි Night Shift ් කියන skype එකමුතුවෙන්
    අ වගේම මේ ත්රෙඅඩ් එක හැමදාම පාන්දර 5am
    වෙද්දී ඉවරයි, ආය පටන් ගන්නේ රෑ 11.30 ට...
    ඔන්න අද ඉඳන් කට්ටිය සෙට් වෙන්න

    එළකිරි night shift ....
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හා හා නියම ත්‍රෙඩ් එක,මමත් ඉතින් හිතුනාම ‍රැට ලොග් වෙනවා
    එක එල මචන්.වරෙන් වරෙන්.මේ ත්‍රෙඩ් එක bump වෙලා නොතිබ්බත් මතක් උනොත්
    bump එකක් දීල ගන්න..එල මචන්...දිගටම හිටපන්.. :P:P