Badulle kattiya enna

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒකනම් මතක නෑ.තව ගොබිලෙක් එක්ක කතා කර කර හිටියේ:P එයාටෙල් බෝඩ් එකක නම ගහලා තිබ්බා:rofl: උඹ මාව නොදන්නවා උනාට මගේ යාළුවෝ ඔක්කොම උඹ දන්නවා ඇති:cool:

    :rofl:

    ඌ බීලා කානුවක වැටිලා නිදි:baffled:

    :shocked:හා ඒමද.?ඔව් ඔව් දන්නවා ඇති..;)ඉතින ඇයි ආවේ නැත්තේ.? :confused:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    appa,katha seen eka,u habai kansa pappa neh
    ආයෙත් අහලා. ඒ උනාට එල ඩයල් එක බං. කන සාක්කුවේ දාගෙනහරි සිංදුව කියනවා:D
    :shocked:හා ඒමද.?ඔව් ඔව් දන්නවා ඇති..;)ඉතින ඇයි ආවේ නැත්තේ.? :confused:
    වෙන වැඩක හිටියේ:cool:
    :angry::angry:නෑ නෑ..:rofl::rofl:
    :P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පොඩි පොඩි කුප්පි ටිකක් වටේම තියන් ඉන්නවා බං. ආයේ කතා 2ක් නෑ තෙල් බෙහෙත් කාරයෙක්:rofl:


    :lol: :rofl::rofl:අස්සට ආවා නම් වැඩ ටිකක් පෙන්නන්න තිබ්බා....:rofl::rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පොඩි පොඩි කුප්පි ටිකක් වටේම තියන් ඉන්නවා බං. ආයේ කතා 2ක් නෑ තෙල් බෙහෙත් කාරයෙක්:rofl:
    ehenam aya dekak na.eka thamai minihage business eka,balapan muge boru.eka thamai kiwwe mama kiyaddi ubawa nam ekkan enna epa kiyala:rofl: