මම කලිනුත් VIOS ගැන පොඩි සදහනක් එක්ක පොඩි ත්රෙඩ් එකක් දාල තිබ්බා. එත් මට එවපු පී.ම් බොහොමයක වැඩිවිස්තර අහල තිබුන නිසා Vios වල සම්පූර්ණ කතන්දරේ දිග අරින්න හිතුනා.
Toyota Vios ,පාරට බැස්සොත් මුනිච්චිවෙන මට්ටමට පාරේ තොටේ ප්රසිද්ධයි නේ
. ඔගොල්ලො දන්නවද Toyota Vios කියන්නේ Toyota Tercel / Soluna එකේ Replace version එක කියලා.2000 අවුරුද්දේ Toyota Tercel නිෂ්පාදනය අවසන් උනා .
Toyota Vios ජපානයෙන් පිට ජපන් තාක්ෂනයෙන් එකලස් උන වාහනයක් විදිහට තමා වෙලදපොළට ආවේ.අපේ අතට පත් වෙන බොහොමයක් Vios රථ මැලේසියාවේ එකලස් උන මොටර් රථ. මීට අමතරව තායිලන්තය , චීනය වගේ රටවල් වලත් නිෂ්පාදන කටයුතු කෙරෙනවා. බොහෝ රථ 1NZ-FE VVT-I තාක්ෂනයෙන් සමන්විත එන්ජිමක් සහිතව වෙලදපොලට ආවා. මැනුවල් සහ ස්වයන්ක්රීය යන දෙවර්ගයේම ගියර් පද්දති වලින් සමන් විත් රථ තියෙනවා.
අද වෙනකොට මාදිලි 3 ක Vios මොටර් රථ අපිට මග තොටේ දකින්න පුලුවන් . Toyota Vios 2006 වසරෙදී පෙර තිබූ රථයටම(2003 මාදිලිය ) සුලු වෙනස්කම් කිහිපයක් එක් කරමින් Toyota Vios Face Lift Model එක වෙලදපොලට ආව.
හැබැයි අලුතෙන් එන Vios එක Belta එක Re-badge කරලයි එවන්නේ. එකයි Vios එකයි Belta එකයී එකම වගේ තියෙන්නේ
..
Toyota Vios වලත් J,E,G වශයෙන් ඇති පහසුකම් සහ අංගොපාග යටතේ වර්ග කෙරුනා (Grades ).
හරි අපි බලමු වල ඒ ඒ Grade එකට අනුව වෙනස් වෙන්නේ මොන මොන අංගොපාග ද කියලා
J Grade
E Grade
G Grade
තව ඔය අතරින් පතර Vios S-Limited කියලත් එකක් ආවා. එකේ තම කොම්පනියෙන්ම ගහපු බොඩි කිට් එකක් (company fitted body kit ) එක්ක පොඩි sporty ලුක් එකක් දීපු වාහනේ Vios වල

අද වෙනකොට වෙලදපොල වටිනාකම 2003-2005 මාදිලිය ලක්ෂ 23-28 අතර සහ 2006 Facelift මදිලිය ලක්ෂ 27-30 අතර සහ Vios නවතම මාදිලිය Unregistered මිල සාමන්යයෙන් ලක්ෂ 33-38 අතර මිල පරාසයක පවතිනවා..
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
Toyota Vios ,පාරට බැස්සොත් මුනිච්චිවෙන මට්ටමට පාරේ තොටේ ප්රසිද්ධයි නේ
. ඔගොල්ලො දන්නවද Toyota Vios කියන්නේ Toyota Tercel / Soluna එකේ Replace version එක කියලා.2000 අවුරුද්දේ Toyota Tercel නිෂ්පාදනය අවසන් උනා .Toyota Vios ජපානයෙන් පිට ජපන් තාක්ෂනයෙන් එකලස් උන වාහනයක් විදිහට තමා වෙලදපොළට ආවේ.අපේ අතට පත් වෙන බොහොමයක් Vios රථ මැලේසියාවේ එකලස් උන මොටර් රථ. මීට අමතරව තායිලන්තය , චීනය වගේ රටවල් වලත් නිෂ්පාදන කටයුතු කෙරෙනවා. බොහෝ රථ 1NZ-FE VVT-I තාක්ෂනයෙන් සමන්විත එන්ජිමක් සහිතව වෙලදපොලට ආවා. මැනුවල් සහ ස්වයන්ක්රීය යන දෙවර්ගයේම ගියර් පද්දති වලින් සමන් විත් රථ තියෙනවා.
අද වෙනකොට මාදිලි 3 ක Vios මොටර් රථ අපිට මග තොටේ දකින්න පුලුවන් . Toyota Vios 2006 වසරෙදී පෙර තිබූ රථයටම(2003 මාදිලිය ) සුලු වෙනස්කම් කිහිපයක් එක් කරමින් Toyota Vios Face Lift Model එක වෙලදපොලට ආව.
හැබැයි අලුතෙන් එන Vios එක Belta එක Re-badge කරලයි එවන්නේ. එකයි Vios එකයි Belta එකයී එකම වගේ තියෙන්නේ

..Toyota Vios වලත් J,E,G වශයෙන් ඇති පහසුකම් සහ අංගොපාග යටතේ වර්ග කෙරුනා (Grades ).
හරි අපි බලමු වල ඒ ඒ Grade එකට අනුව වෙනස් වෙන්නේ මොන මොන අංගොපාග ද කියලා
J Grade
- CD/MP3/WMA Player with 4 Speakers
- Keyless Entry (Optional)
- ABS/EBD/BA
- 15-inch Steel Wheels w/Full Wheel Covers
- Fabric with Dark Grey Colour Seat
E Grade
- CD/MP3/WMA Player with 4 Speakers
- Keyless Entry
- ABS/EBD/BA
- Fabric Seat which can be chosen between Dark Grey or Ivory Colours
- Driver & Front Passenger SRS Airbag (Optional)
- Sports Alloy Rim
- Side Moulding
- CD/MP3 Player with 6 Speakers
- Keyless Entry
- ABS/EBD/BA
- Leather Seat which can be chosen between Dark Grey or Ivory Colours
- Driver & Front Passenger SRS Airbag
- Sports Alloy Rim
- Fog Lamp
- Side Moulding
- Blue Optitron Panel
- 60:40 Fold-Down Rear Seats.

Last edited: