ගරායක් ශාන්ති කර්මය කාලයක් තිස්සේම ශ්රී ලංකාවේ ග්රාමීය ප්රදේශවල දක්නට ලැබුනු සුවිශේෂී අංගයකි. එලකිරියේ සිටින සමහර දෙනෙකු මේ ගරායක් ශාන්ති කර්මය දැක නැතුව ඇති. ඉතින් ඊයේ රාත්රියේ අපේ ගෙවල් ගාව එකක් තිබුන. එතනදි ගත්තු පිංතූර කිහිපයක් හා වීඩියෝ කිහිපක් දාන්නම්. හොදද බලන්නකො. රැ හින්ද පැහැදිල නැතුව ඇති.
මේ පිංතූර ටිකනම් ගත්තෙ මගේ ෆෝන් එකෙන්. එච්චරම අවුලක් නෑ. කැම් ඒකේ බැටරි බැස්ස.
වීඩියෝ ටික තාම අප්ලොඩ් වෙනව. ඉවරවුන ගමන් දාන්නම්. අද හවසට අනිවා දානව. ගොඩක් තියෙනව. කවුරුත් තරහ වෙන්නෙපා. දැනට මේ ටික බලන්නකො.
බලල කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නෙපා.

Last edited: