ගරායකා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගරායක් ශාන්ති කර්මය කාලයක් තිස්සේම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල දක්නට ලැබුනු සුවිශේෂී අංගයකි. එලකිරියේ සිටින ‍‍සමහර දෙනෙකු මේ ගරායක් ශාන්ති කර්මය දැක නැතුව ඇති. ඉතින් ඊයේ රාත්‍රියේ අපේ ගෙවල් ගාව එකක් තිබුන. එතනදි ගත්තු ‍පිංතූර කිහිපයක් හා වීඩියෝ කිහිපක් දාන්නම්. හොදද බලන්නකො. රැ හින්ද පැහැදිල නැතුව ඇති.

    27284139.jpg


    40677629.jpg


    24877282.jpg


    95038064.jpg


    41772766.jpg


    19117926.jpg


    96971167.jpg


    55501835.jpg


    මේ පිංතූර ටිකනම් ගත්තෙ මගේ ෆෝන් එකෙන්. එච්චරම අවුලක් නෑ. කැම් ඒකේ බැටරි බැස්ස.

    21519294.jpg


    54762442.jpg


    41967234.jpg


    83349825.jpg



    වීඩියෝ ටික තාම අප්ලොඩ් වෙනව. ඉවරවුන ගමන් දාන්නම්. අද හවසට අනිවා දානව. ගොඩක් තියෙනව. කවුරුත් තරහ වෙන්නෙපා. දැනට මේ ටික බලන්නකො.

    බලල කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නෙපා.
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔන්න වීඩියෝ ටික අප්ලෝඩ් කරල ඉවරවුනා. බලන්නකො කොහොමද කියල.








    අන්තිම වීඩියෝ එක් මගේ ෆෝන් එකෙන් වීඩියෝ කලේ. අනිත් ඒවා තරම් පැහැදිලි නැතුව ඇති. අන්තිම හරිය වෙනකොට කැම් එකේ බැට් ලෝ උනා.

     
    Last edited:
    • Like
    Reactions: wisal

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් සිරාම සිරා. මමත් ඔය වගේ ශාන්තිකර්මයකට ගිහිල්ලා තියෙනවා හැබැයි ඒ පොඩි කාලේ
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේක නම් සිරාම සිරා. මමත් ඔය වගේ ශාන්තිකර්මයකට ගිහිල්ලා තියෙනවා හැබැයි ඒ පොඩි කාලේ

    මමත් මේ දැක්කෙ සෑහෙන්න කාලෙකින් බන්.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ෂා නියමයි ඇත්තටම දැන් මේ ව‍ගේ ඒවා දකින්නත් අඩුයි එහෙම එකේ මේ වගේ ත්‍රෙඩ් එකකින් හරි අපිට පෙන්නුවට ස්තුතිය යාළුවා රෙප් ++5