IDM එකෙන් Resume කරන්න බැරිලුද? මෙන්න ක්රමේ
◄ IDM එකෙන් Resume කරන්න බැරිලුද? මෙන්න Short-Kut එක
IDM එක තමයි මේ කාලේ කවුරුත් තමන්ගෙ Download Manager එක විදියට පාවිච්චි කරන්නෙ. ඉතින් මේක පාවිච්චි කරද්දි අපි ගොඩක් ආසයි Mediafire වගේ Site වලින් FIles Download කරගන්න. හේතුව නොමිලේම Resume කිරීමේ හැකියාවත් සමගම, උපරිම Download speed එකත් මේ site එකෙන් ලබා දෙන නිසා. Torrents බාන්න නම් ඉතින් කරදරයක් නැතුව IDM එකෙන්ම බාගන්න අපි භාවිතා කරන්නෙ torrific.com නෙ. ඒක දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් අහන්න, නොමිලේම කියල දෙනව
.
හරි, කොච්චර අපිට නොමිලේ දෙනව කිව්වත්, ඔය හැම එකේම පොඩි පොඩි හුටප්පර තියෙනවනෙ. Mediafire එකෙත් Torrific එකෙත් ඔය කාරණය පොදුයි. සිංහලෙන්ම කිවොත් අපි Download කර කර හිටපු File එකක් මගදි Pause කරලා ගිහින් ආයෙ Resume කරන්න යනකොට ඔන්න වැඩේ කෙල වෙලා..මෙන්න මෙහෙම Error එකක් එනවා.
පලකො ආයෙ මුල ඉඳලම ගාලු..
ආයෙ මුල ඉඳන් බාන්න වැඩක් නැහැ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි….පොඩි Short-Kut එකක් තියෙනව. මෙන්න මෙහෙමයි කරන්නෙ.
5.ඔය තියෙන්නෙ අපිට file එක download කරගන්න Mediafire එකට අපි ගියපු link එක. ඕක copy කරගෙන ආයෙත් යන්න ඒ Page එකට. ගිහින් Download දෙන්න. එතකොට ඔන්න IDM එකෙන් ආයෙ file එක Download කරන්න window එක open වෙයි.
6.ඒ windows එකෙන් මෙන්න මේ link එක copy කරගෙන window එක close කරලා දාන්න.පින්තුරයේ තියෙන්නෙ ඒ link එක.
7.දැන් නැවත අපිට Resume කරගන්න ඕන file එකේ properties යන්න. (එකෙනෙ කොහොමත් අපි හිටියෙ, 2 පියවරේ හිටපු තැනමයි )
8.දැන් එකේ “Address” කියන තැන තියෙන link එක වෙනුවට අපි 6 පියවරේදී copy කරගනිපු link එක යොදන්න.
9.දැන් OK කරලා file එක resume කරල බලන්නකෝ.
කලින් නැවතිලා තිබුන තැන ඉඳල ලස්සනට Download වෙනවා නේද? ආයෙත් ඕන වෙලාවක බය නැතුව Pause කරල යන්න. Resume කරන්න බෑ කීවොත් ඔය පියවර ටිකම අනුගමනය කරන්න. දවස් ගණනක් Pause කරල තිබ්බ Download එකක් උනත් මේ විදියට Resume කරගන්න පුළුවන්.
◄ IDM එකෙන් Resume කරන්න බැරිලුද? මෙන්න Short-Kut එක
IDM එක තමයි මේ කාලේ කවුරුත් තමන්ගෙ Download Manager එක විදියට පාවිච්චි කරන්නෙ. ඉතින් මේක පාවිච්චි කරද්දි අපි ගොඩක් ආසයි Mediafire වගේ Site වලින් FIles Download කරගන්න. හේතුව නොමිලේම Resume කිරීමේ හැකියාවත් සමගම, උපරිම Download speed එකත් මේ site එකෙන් ලබා දෙන නිසා. Torrents බාන්න නම් ඉතින් කරදරයක් නැතුව IDM එකෙන්ම බාගන්න අපි භාවිතා කරන්නෙ torrific.com නෙ. ඒක දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් අහන්න, නොමිලේම කියල දෙනව
හරි, කොච්චර අපිට නොමිලේ දෙනව කිව්වත්, ඔය හැම එකේම පොඩි පොඩි හුටප්පර තියෙනවනෙ. Mediafire එකෙත් Torrific එකෙත් ඔය කාරණය පොදුයි. සිංහලෙන්ම කිවොත් අපි Download කර කර හිටපු File එකක් මගදි Pause කරලා ගිහින් ආයෙ Resume කරන්න යනකොට ඔන්න වැඩේ කෙල වෙලා..මෙන්න මෙහෙම Error එකක් එනවා.
පලකො ආයෙ මුල ඉඳලම ගාලු..
- ඇර ගන්න IDM එක. හොයා ගන්න අපිට Resume කරගන්න බැහැ කියන file එක.
- Right click එකක් දාල යන්න ඒ file එකේ Properties වලට.
- ඔන්න ඔතන ඇති Referrer කියල මෙන්න මේ වගේ තැනක්
5.ඔය තියෙන්නෙ අපිට file එක download කරගන්න Mediafire එකට අපි ගියපු link එක. ඕක copy කරගෙන ආයෙත් යන්න ඒ Page එකට. ගිහින් Download දෙන්න. එතකොට ඔන්න IDM එකෙන් ආයෙ file එක Download කරන්න window එක open වෙයි.
6.ඒ windows එකෙන් මෙන්න මේ link එක copy කරගෙන window එක close කරලා දාන්න.පින්තුරයේ තියෙන්නෙ ඒ link එක.
7.දැන් නැවත අපිට Resume කරගන්න ඕන file එකේ properties යන්න. (එකෙනෙ කොහොමත් අපි හිටියෙ, 2 පියවරේ හිටපු තැනමයි )
8.දැන් එකේ “Address” කියන තැන තියෙන link එක වෙනුවට අපි 6 පියවරේදී copy කරගනිපු link එක යොදන්න.
9.දැන් OK කරලා file එක resume කරල බලන්නකෝ.
කලින් නැවතිලා තිබුන තැන ඉඳල ලස්සනට Download වෙනවා නේද? ආයෙත් ඕන වෙලාවක බය නැතුව Pause කරල යන්න. Resume කරන්න බෑ කීවොත් ඔය පියවර ටිකම අනුගමනය කරන්න. දවස් ගණනක් Pause කරල තිබ්බ Download එකක් උනත් මේ විදියට Resume කරගන්න පුළුවන්.
ඔන්න එහෙනම් අපි ගියාවෙ…
*මේක Mediafire, Torrific වගේ ඕනෑම site එකකට භාවිතා කරන්න පුළුවන්
Last edited: