SLT Fiber ප්‍රශ්නයක්

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    200 GB විතර size file එකක් තියෙනවා download කරගන්න ( Folder එකක් )
    Dialog HBB එකෙන් බෑ මේ වැඩේ කරගන්න ඒ හින්දා fiber තියෙන එකෙක්ගෙන් වැඩේ කරගන්න බැලුවේ
    File එක pause and resume කර කර download කරන්න බෑ
    Download වෙන්න දැම්මොත් එක දිගටම බාන්න ඕනේ
    Dialog එකේ heavy files download කරද්දි router එක සැරෙන් සැරේ restart කරන්න ඕනේ නැත්තම් 0 bytes වලට ස්පීඩ් එක අඩු වෙනවා
    රෑ 12ට පස්සෙද 12:30න් පස්සෙද free තියෙන්නේ fiber ?
    file එක download වෙන්න දාලා උදේට ගිහින් අරගන්න කියලා බැලුවේ
    Fiber වලත් speed අඩු වෙන case එක තියෙනවද heavy downloads වලදි ? :-(
    Lap එකෙන් wireless තමයි connect කරන්නේ router එකට
     
    • Dislike
    Reactions: the_Guy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,864
    113
    one drive nam nodani, ara happy day da mokakda magula dala 600 GB download kala paya 4-5kin. habai eka parak resume karanna una
     
    • Wow
    Reactions: VimangaLK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    SLT එහෙම ඒ රෑට දෙන එක ෆුල් ෆ්‍රී ලිමිට් එකක් නැහැ. එහෙම කෙනෙක්ට කියලා ඩවුන්ලෝඩ් කරගන්න එක තමයි හොඳම
    අර කියපු වගේ auto download නතර වෙන සීන් එකක් මට නං මීටර් වෙලා නැහැ
    මම PS5 Games 300GB+ ඒව එහෙම ඩවුන්ලෝඩ් කරලා තියනවා අවුලක් නැතිව
     
    • Love
    Reactions: VimangaLK