වේගවත්ම...

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ලොව වේගවත්ම ක්ෂීරපායි සත්වයා - චීටා,113Kmph
download003g.jpg



ලොව වේගවත්ම පක්ෂියා - Pine tailed swift,171Kmph
download005m.jpg



ලොව වේගවත්ම මත්ස්‍යයා - Sailfish,110Kmph
download002y.jpg



ලොව වේගවත්ම මිනිසා - හුසේන් බෝල්ට්,40Kmph-43Kmph
download006o.jpg



ලොව වේගවත්ම ගුවන් යානය - X43 Aircraft,12144Kmph
downloadwc.jpg



ලොව වේගවත්ම දුම්රිය - Shanghai Maglev train,581Kmph
download007d.jpg



ලොව වේගවත්ම යතුරු පැදිය - Tomahawk,675Kmph

download004.jpg


හොඳයිනම් රෙප් ඕනේ...බලන කට්ටිය බලල කමෙන්ට් එකක් දාලා යන්න...


 
Last edited: