superman1

Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Guys whats the best place to buy red roses or watever rose forthe cheapest price

    මචන්ලා අඩුම මිලට රෝස මල් ගන්න තැනක් දන්නෙ කවුද????

    HELP MEEEEEEE PLEASE........therena athi ne mokatada kiyala.........udaw karana ayata me pin balen siraama kallak set wewa
     
    අපේ අදුරන බූරුවෙක් රු 9000 ගාණක සෝස මල් යවලා තිබ්බා උගේ ට්‍රයි එකට අමුම අමු පිස්සෙක් කෙල්ලනම් කමකුත් නෑ උට ඒක හරිගියෙත් නෑ ත්‍රෙඩ් එක බලද්දි මතක් උනේ අපරාදෙ සල්ලි උඹත් වැඩිය වියදම් කරන්න එපා මුද්දක් වත් දානකම් :yes:
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    මාතර කිඹුලා;10441162 said:
    අපේ අදුරන බූරුවෙක් රු 9000 ගාණක සෝස මල් යවලා තිබ්බා උගේ ට්‍රයි එකට අමුම අමු පිස්සෙක් කෙල්ලනම් කමකුත් නෑ උට ඒක හරිගියෙත් නෑ ත්‍රෙඩ් එක බලද්දි මතක් උනේ අපරාදෙ සල්ලි උඹත් වැඩිය වියදම් කරන්න එපා මුද්දක් වත් දානකම් :yes:

    meka echchara ganakata newei macho ekakata keeyada kiyala balaganne ona