සැඩ සුලන්ගෙ දැල්වූ රන් පහනේ එලිය නිවී නොයš
සැඩ සුලන්ගෙ දැල්වූ රන් පහනේ එලිය නිවී නොයාමට නම්...
ආදරේ නැති වෙන්න කලින් කරගන්න ඕනේ දේවල් ටික, ලොකු ප්‍රශ්නයක් ඇති
උනොත් එදාට මේවා ප්‍රයෝජනවත් වේවි ...
එන්න එන්න හැම දේම අනික් අතට පෙරලෙන්න
යන්නේ, ඊට කලින් කරන්න පුළුවන් දේවල් ටික කරේ නැත්නම් ඉස්සරහට මූණ දෙන්න බැරි
වෙනවා.මම දැක්ක ගොඩක් එළකිරි එකේ අය ආදරෙන් වේදනාවට පත් වෙලා ඉන්නවා, මෙතෙක්
ආදරේ විදපු අය..අනික තම දැනටම ආදරේ විදින අය එන්න එන්න එක මත්තේ යනවා පහනට
ලං වෙන පළගැටියෝ වගේ.
මම මේකත් කාලයක් තිස්සේ ලියන්න හිටියේ.එත් මට පුළුවන් කමක් තිබ්බේ නැහැ.
එත් කොහොම හරි ලියන්න හිතුව මම, මොකද එන්න එන්න හැම දේම අනික් අතට පෙරලෙන්න

ආදරේ විදපු අය..අනික තම දැනටම ආදරේ විදින අය එන්න එන්න ඒක මත්තේ යනවා පහනට
ලං වෙන පළගැටියෝ වගේ..මම ගොඩක් හොදට දන්නවා පහන් ගැන, ඒ ඒවගෙන් පිච්චෙන්න
තරම්ම ලං උන නිසා. දන්නේ නැහැ ඇයි එතරම් ලං උනේ කියල, එත් ලං උනා..කමක් නැහැ ඒවා එහෙම
තමා ජීවිතේ.එත් ඒක තේරුම් ගන්නකොට අපි පටන් ගත්තට වැඩ ගොඩක් දුර ඇවිත්, සමහර විට
ලග කඩේකට කියල යන්න ආපු අයව අන්තිමට රටකිනුත් එහාට ගිහින් වීසත් නැතුවම.ඉතින් ආයේ
එන්නේ කොහොමද තමන්ට තේරුනත් තමන් වැරදි පාරේ ගියේ කියල?අනිත් දේ තමා ඒ ගමන යද්දී
අපිට " අහ මචන් ඕනේ දෙයක් කරපන්, අපි ඉන්නවා බොක්ක" කියපු අයත් නැහැ එදාට.ඒ අයට දොස්
කියනවා නෙවේ මම, එත් එයාල අපි දන්නෙත් නැතුව මග නැවතිලා, අපි එක්ක ඇවිත් නැහැ.අපි දන්නෙත්
පස්සේ ,ඒ අපිට පාර වැරදුණා වත්ද කියල ටිකක් පිටිපස්සට හැරිලා බලද්දී. අනේ ඇත්තටම පාරත් වැරදිලා,
ලග හිටපු අයත් නැහැ ඒ වෙද්දී.එතනින් එහාට තනි වෙනවා , පටන් ගත්ත තැනින් මහා ලොකු දුරක් ඇවිත්
ඒ වෙනකොට.කාට කියන්නද, කව්රු අහන්නද එතනින් එහාට.මොකෙක් වත් නැහැ.. ඉන්නවනම් ඉන්නේ අපි
කව්ද , කොහෙන්ද අවේ, මොකටද අවේ, මොනවා වෙලාද අවේ,කොහොමද ආයේ ආව තැනට යවන්නේ ( එහෙම
උවමනාවක් තියෙන අය නම් නැත්තටම නැති තරම් ), (ඒ වෙනුවට ඉන්නේ නම් තව දුරක් ගෙනියන්න බලන් ඉන්න
අය ඒ පාරේම) කියල මුකුත්ම නොදන්නා පිරිසක්..එයාලගෙන් පාර ඇහුවම වෙන්නේ මම දැන් ටිකකට කලින්
වරහන් ඇතුලේ කියපු දේ වෙන එක...
ඔන්න ඔය වගේ සිද්දි මාලාවක් වෙනවා ජීවිතේ, ආයේ මේ පැත්තට ගන්න හරි වෙහෙසක් ගන්න ඕනේ එහෙම
උනොත්.මේ දේ උන අය, වෙන්න ඉන්න අය ඉන්නවා ගොඩක් සමාජයේ, ඒ වගේම එළකිරි එක තුලත්..සමහර
අයට ඇවිත් වැටුන තැන හිත් ගන්න බැහැ, ආයේ යන්න පාර හොයා ගන්න බැහැ. උදව් කරන්න කෙනෙක් නැහැ,
තමන්ට උනා දේ අහන්න වත් කෙනෙක් නැහැ අඩුම තරමේ උදව් කිරීම කෙසේ වෙතත්.ඉතින් කොහොමද ඒ වගේ
කෙනෙක් ආයේ යන්නේ ??? එයාලට වෙන්නේ ගොඩක් ලොකු අගාධෙක නම් ඉන්නේ ආයේ නැගිටින්න බැරුව
ජීවිතෙන් සමු ගන්න.එත් මිනි වලටත් අපහස කරනවා මිනිස්සු බොහොම වෙහෙස මහන්සි වෙලා, එත් ඒ වෙහෙස
ආයෙම යන්න පාර අහද්දී තිබ්බද ඒ මිනිස්සුන්ගේ ?එදා යන්න පාර නෙවේ මොකද උනේ කියලවත් ටිකක් අහන්න
තරම් මෙලෙක් උනාද ඒ මිනිස්සුන්ගේ හිත්? මම මේ දේ ඕන තරම් සබැ ජීවිතේ දැකල තියෙනවා.ලගදි එළකිරි
එකේදිත් දැක්ක.පිරිමි ළමයෙක්ගේ ඔලුව සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නම කොච්චි පාරට අහු වෙලා තිබ්බ, එත්
ඒ දේ දැකල ගොඩක් එයාට අපහාස , පණ්ඩිත කතා කියල තිබ්බ බොහෝ අය ...
එත් මම අහන්නේ ඒ මහන්සිය තිබ්බද ඒ වගේ කෙනෙක් තමන්ගේ දුක කියල විලාප තියද්දි එයාගේ ගින්න නිවන්න?
හොදම උදාහරණෙ මේ දැනුත් වෙනවා " මගේ කතාව " කියල ගැනු ළමයෙක් තමන්ගේ දුක කියාගන්න හදන
තැනදී.ඒ කෙනාව නැත්තට නැති කරනවා , මේ මොහොතේත් ඒක වෙනවා එතන..
ඔන්න මිනිස්සුන්ගේ හැටි අපි අතරමන් උන දාට..
********************
මට අර පිරිමි ළමයාගේ සිද්දියේදී කෙනෙක් කියල තිබ්බ පුදුම කතා ටිකක්, එත් මට බනින්න ගත්තේ කාලය
දැන් මේ වෙලාවේ ඒ තත්වෙට පත් වෙන්න යන කෙනෙක් වෙනුවෙන් යොදවන්න පුළුවන් උනාද එයාට?
නැහැ, ඇයි ඒ ? කන්න බත් පිඩක් නැතුව හිගා කකා යද්දී පාන් කැල්ලක් දෙන්න කෙනෙක් නැහැ, ඉවසන්නම
බැරුව කුණු බක්කියක් අවුස්සන් කෑවොත් මිනිස්සු කරන්නේ මොකක්ද, කියන්නේ මොකක්ද?
"නෙදකින් තිරිසනා , කොහොම කනවද මන්ද " කියනවා..( ඒකට උදාහරණෙ දැන් වෙනවා මෙන්න ඉන්දියාවේ හැටි කියන තැන)
බැරි වෙලාවත් පාන් කැල්ලක් හරි හොරකන් කරන කෑවොත් මොකද වෙන්නේ? අල්ලන් ගහන්න,ගස් බදින්න
උසාවි දාල යුක්තිය ඉටු කරන්න හදනවා නේද මිනිස්සු ..? මහා සද් ගුණවත් අය තමා ඒ මුල්ම පියවර තියන්නේ..
ඊට පස්සේ පිළිවෙලට සත් ගුණවත් බාවය අනුව පෙලගහෙනවා..එත් ඒ සද්ගුනේ පාන් කැල්ලක් ඉල්ලා ඉල්ලා පාරේ
හිගද්දී තිබ්බද? වාහනේට තෙල් ගහන් කෝ මූව පොලිසියට ඇදන් යන් කියල එන සල්ලි ටිකකින් අර මිනිහට
පාන් කැල්ලක් අරන් දුන්නද ඒ අය?
ඉටු කරන්න ,
ඒකයි මම මේ දේ කියන්න ගොඩක් උවමනාව ඉක්මන් උනේ.කවද හරි මේ පාරේ නාව අයත් ඒ පාරට වැටෙන්න
පුළුවන් , මට ඇත්තටම ඕන උනේ අර පළගැටිය ගැන කියන්න,එත් ඒක කරගන්න බැරි උනොත් වෙන දේ ගැනත්
කියන්න ඕනේ උනා, නැත්නම් තේරෙන්නේ නැහැ.
ගොඩක් අය ආදරේ කරනවා , හරියට මුළු ලෝකෙම වගේ.එන්න එන්න එලියට ලං වෙනවා අසාවෙන්.එත්
දන්නේ නැහැ තමන් ඉන්න ඕන සීමාව, ඒ ඒ තැන වලදී හැසිරෙන්න ඕන විදිහ, කව්ද අපිට ඒ ඒ තැන වලදී
ඉන්නේ, තමන් ලං වෙලා ඉන්න පහනට මොන තරම් තමන්ව යැපෙන්න දීලද ,කොහොමද මේ පහන
හැමදාම දල්වන් ඉන්නේ , හදිසියේ වත් පහනේ එලිය තමන්ට නැති උනොත් මොකද වෙන්නේ තමන්ට, ඒ එළියෙන්
කොච්චර දුරක් ආවද, ඒ එලිය නැතුව කොච්චර දෙයක් කරගන්න පුලුවන්ද තමන්ට කියන දේ දන්නේ කීයෙන් කීයද?
(ඒ වගේම දන්නවා නේද අපි ඒ වගේ තැනකදී නතර උනොත් මොකද වෙන්නේ අපිට කියල මම කලින් කිව්වේ ?)

Last edited: